අඩු කුලේ ගෑනු 🍌💫

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩු කුලේ ගෑනු කරගහගත්තම රජ පව්ලට වුනත් වෙන දේ බලාගන්න එක්වන්න 😶. ආචිච්ගේ සායමත් යවයි වගේ මේ පාර😶

    Harry And Meghan's Interview With Oprah Winfrey.

    The two-hour chat of Prince Harry and his wife Meghan with Oprah Winfrey is the biggest royal interview since Harry's mother princess Diana detailed her crumbling marriage to his father Prince Charles in 1995.
    k97baeqc_harry-meghan-oprah-reuters_625x300_07_March_21.jpg

    Meghan told Oprah it was "really liberating" to now feel "able to speak for yourself". The interview with will air in the US on CBS on Sunday (01:00 GMT, Monday) and in the UK on ITV at 21:00 GMT on Monday.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අඩු කුලේ ගෑනු කරගහගත්තම රජ පව්ලට වුනත් වෙන දේ බලාගන්න එක්වන්න 😶. ආචිච්ගේ සායමත් යවයි වගේ මේ පාර😶

    Harry And Meghan's Interview With Oprah Winfrey.

    The two-hour chat of Prince Harry and his wife Meghan with Oprah Winfrey is the biggest royal interview since Harry's mother princess Diana detailed her crumbling marriage to his father Prince Charles in 1995.
    View attachment 115760

    Meghan told Oprah it was "really liberating" to now feel "able to speak for yourself". The interview with will air in the US on CBS on Sunday (01:00 GMT, Monday) and in the UK on ITV at 21:00 GMT on Monday.
    මට පෙන්නෙ බ්‍රිතාන්‍ය රජපවුලෙ අන්තිම කාලෙ වගෙ යන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    අඩු කුලේ ගෑනු කරගහගත්තම රජ පව්ලට වුනත් වෙන දේ බලාගන්න එක්වන්න 😶. ආචිච්ගේ සායමත් යවයි වගේ මේ පාර😶

    Harry And Meghan's Interview With Oprah Winfrey.

    The two-hour chat of Prince Harry and his wife Meghan with Oprah Winfrey is the biggest royal interview since Harry's mother princess Diana detailed her crumbling marriage to his father Prince Charles in 1995.
    View attachment 115760

    Meghan told Oprah it was "really liberating" to now feel "able to speak for yourself". The interview with will air in the US on CBS on Sunday (01:00 GMT, Monday) and in the UK on ITV at 21:00 GMT on Monday.
    Madamullana ilawwatath ikmatata kelawewa... paulwade karaudin yanne...
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඒකි plan කරලා කරන්නෙ. Oprah & gale 2nna ගැන දන්න එවුන් දන්නවා.
    හුඟක් එවුන් Meghan ට බැනලා තිබ්බා.
    Us celebrities & #metoo එවුන් තමා Meghan support kran tiyenne
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    අඩු කුලේ ගෑනු කරගහගත්තම රජ පව්ලට වුනත් වෙන දේ බලාගන්න එක්වන්න 😶. ආචිච්ගේ සායමත් යවයි වගේ මේ පාර😶

    Harry And Meghan's Interview With Oprah Winfrey.

    The two-hour chat of Prince Harry and his wife Meghan with Oprah Winfrey is the biggest royal interview since Harry's mother princess Diana detailed her crumbling marriage to his father Prince Charles in 1995.
    View attachment 115760

    Meghan told Oprah it was "really liberating" to now feel "able to speak for yourself". The interview with will air in the US on CBS on Sunday (01:00 GMT, Monday) and in the UK on ITV at 21:00 GMT on Monday.

    උන් ඉන්නේ මාරම ස්ට්‍රෙස් එකකින්. උන්ගෙම නිති වලින් උන් විදවනවා. බලපං නෙට්ෆ්ලික් වල ක්‍රවුන් එක. පවු අප්පා
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    කොල්ලගේ සීය warning ඒක දීල තිබ්බ කලින්ම.

    The 93-year-old is said to have told Harry: “One steps out with actresses, one doesn’t marry them”, according to a Sunday Times Magazine

    ඇමෙරිකන් ගෑනු celebrities හිතන් ඉන්නෙ ලෝකෙ කැරකෙන්නෙ තමන් වටේ කියල. දන් වටේටම හානව සල්ලි දෙන එක නැවත්තුවහම රජ පවුලෙන්.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    අඩු කුලේ ගෑනු කරගහගත්තම රජ පව්ලට වුනත් වෙන දේ බලාගන්න එක්වන්න 😶. ආචිච්ගේ සායමත් යවයි වගේ මේ පාර😶

    Harry And Meghan's Interview With Oprah Winfrey.

    The two-hour chat of Prince Harry and his wife Meghan with Oprah Winfrey is the biggest royal interview since Harry's mother princess Diana detailed her crumbling marriage to his father Prince Charles in 1995.
    View attachment 115760

    Meghan told Oprah it was "really liberating" to now feel "able to speak for yourself". The interview with will air in the US on CBS on Sunday (01:00 GMT, Monday) and in the UK on ITV at 21:00 GMT on Monday.
    උඹ ඕක ඇහුවද? ආච්චිගේ සායම නෙමෙයි අනිත් උන්ගේ සායම තමයි යවන්නේ....හම්බෙන ලමයා කලු වෙයිද කියන එකත් උන්ට concern ekak උනාලුනේ....කේට් ගෑණි තමයි ඕක ඇදලා ගන්න ඇත්තේ...
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    උන් ඉන්නේ මාරම ස්ට්‍රෙස් එකකින්. උන්ගෙම නිති වලින් උන් විදවනවා. බලපං නෙට්ෆ්ලික් වල ක්‍රවුන් එක. පවු අප්පා
    ඔව් මේකේ කියන විදිහට මුන්ට suicidal thoughts ආවත් කර ගනන් දෙයක් නෑ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ ඕක ඇහුවද? ආච්චිගේ සායම නෙමෙයි අනිත් උන්ගේ සායම තමයි යවන්නේ....හම්බෙන ලමයා කලු වෙයිද කියන එකත් උන්ට concern ekak උනාලුනේ....කේට් ගෑණි තමයි ඕක ඇදලා ගන්න ඇත්තේ...
    😶😶
    පල් වැඩේ. හැබැයි ඉතින් අඩු කුළේ සීන් එක තමයි ඇදෙන්නේ. ලෝකල් එකක් කරගැහුවනං මොන ප්‍රශ්නේ ආවත් ගේම ගහන්න තිබුනා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    😶😶
    පල් වැඩේ. හැබැයි ඉතින් අඩු කුළේ සීන් එක තමයි ඇදෙන්නේ. ලෝකල් එකක් කරගැහුවනං මොන ප්‍රශ්නේ ආවත් ගේම ගහන්න තිබුනා.
    හහා...අඩු කුලේටත් වඩා ගැලපෙන කුලේ... ;)හැබැයි හැරී කාරයා ඉස්සර දුන්න ටෝක්ස් වල හැටියටත් ඌට රජ පවුලේ ඉන්න ඕනි කමක් තිබ්බේ නෑ වගේ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හහා...අඩු කුලේටත් වඩා ගැලපෙන කුලේ... ;)හැබැයි හැරී කාරයා ඉස්සර දුන්න ටෝක්ස් වල හැටියටත් ඌට රජ පවුලේ ඉන්න ඕනි කමක් තිබ්බේ නෑ වගේ...

    අම්මා මැරුනට පස්සේ ඌව පව්ලින් මගෑරුනා. චාල්ස් දැනටත් කැමිලා එක්ක, අයියත් පැත්තක.
    අනික ඌට හැමදේම තිබුන නිසා තිබුන දේ ගානක් නැතිව හිටියේ. දැන් තමයි මිනිහට යතාර්තේ තේරෙන්නේ.