අඩු කුලේ පෙනුම යවන්නේ කොහොමද?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,536
    3,250
    113
    බැන්දහම මරුද බන්, ගැනි කියන කියන දේවල් කරලා දෙනවද?
    ------ Post added on Oct 7, 2025 at 5:23 PM
    Adoehemath ne bn.... nidahasa kiyana eka 0 wak wenava... wagakeem.. prashna 100%....... stres x 350% ane manda bn...
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කාලකන්නි පච කොටා පචම කෙලලා කෙලලා බලය ගත්තත් හරි බලපන් අහිංසක කොල්ලන්ට තියන ප්‍රශ්න 😢
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Adoehemath ne bn.... nidahasa kiyana eka 0 wak wenava... wagakeem.. prashna 100%....... stres x 350% ane manda bn...

    ළමයි ඉන්නවද?
    ළමයි නැත්තම්, මොනාද වගකීම්, ප්‍රශ්න?
    නිදහසක් නැ කියන්නේ, උබට යන්න දෙන්නැද්ද කොල්ලො එක්ක සෙට් වෙන්න එහෙම?
     
    • Sad
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,536
    3,250
    113
    ළමයි ඉන්නවද?
    ළමයි නැත්තම්, මොනාද වගකීම්, ප්‍රශ්න?
    නිදහසක් නැ කියන්නේ උබට යන්න දෙනිනැද්ද කොල්ලො එක්ක සෙට් වෙන්න එහෙම?
    Lamai Ne bn...... Wife ta oni dewal aran denna oni... beheth... yako nidahase wedata yannath ne... muuna puppa gaththama hethuwak danneth ne... ithin stress wen nedda kiyapanko.... yanna den ne bn... bendath hari arakku ugurak kate thiyala ne...

    ps : Ubata puluwan nam badin nethuwa hitapan.. Paaraka merunath kamakne kiyala
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Lamai Ne bn...... Wife ta oni dewal aran denna oni... beheth... yako nidahase wedata yannath ne... muuna puppa gaththama hethuwak danneth ne... ithin stress wen nedda kiyapanko.... yanna den ne bn... bendath hari arakku ugurak kate thiyala ne...

    ඩේට් කරන කාලෙත් ඔය වගේද, නැත්තම් බැන්දට පස්සෙ ඔය වගේ බුම්බ ගන්න සීන් ආවාද?
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,536
    3,250
    113
    ඩේට් කරන කාලෙත් ඔය වගේද, නැත්තම් බැන්දට පස්සෙ ඔය වගේ බුම්බ ගන්න සීන් ආවාද?
    ඩේට් කරන කාලෙ ehema ne bn..... Ehama loku seen ekk thibbe ne..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔය කිව්වට.. 😉
    බැඳපු උන්ට විසේ වැඩියි හැබැයි. 😄

    (අනුන්ගෙ thread වල චැට් කරන්නත් බයයි මුන් බනිනවනෙ)

    උබටනම් 30 පැනලනේ. දැන් expired. ඇද ළග ටැප් එකක් හයි කරන්, බනක් බාවනාවක් කරන් ඉන්න.
     
    • Haha
    Reactions: KSPathirana

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,397
    113
    🤍
    වයස පේන්නෙ නෑ. 25ක් වගේ පේන්නෙ.

    පට්ට ලස්සන උන් සාමාන්‍ය කොල්ලො එක්ක සෙට්. ඒවා දැක්කම මාව කම්පෙයා කෙරෙනවා.

    පොඩි උන් දැන් තියාම හොයාගනිල්ලා නැත්තන් වේලෙන්න වෙන්නෙ. 😄
    ------ Post added on Oct 7, 2025 at 5:15 PM
    Ado gym eke crush ekak innawa , ekawat tuckle krgn wei wage
     
    • Like
    Reactions: KSPathirana

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,887
    113
    කොහොමහරි සෙක්ස් කරනකොට ලස්සන වෙනවා, attraction එකත් වැඩි වෙනවා.
    කොහොමත් කෙල්ලෙක් ඉන්නකොට තව කෙල්ලො ලයින් වෙනවත් වැඩියිනෙ. සින්ගල් උනාම හැම කෙල්ලම අහක බලන් යන්නෙ. 🤷🏻‍♂️
    කෙල්ලෙක් ඉන්නවා කියලා හරි මැරි කරලා කියලා දැන දැනම තව කෙල්ලෙක් ෆන් එකට සෙට් උනොත් පට්ට කන්ෆිඩන්ට් බූස්ට් එකක් එනවා, ඒක නිසා ගේමක් නැතුව out of league කෑලි සෙට් කරගන්න එහෙම පුලුවන්, ඒකෙන් තව කන්ෆිඩන්ස් බූස්ට් එකක් එනවා
    මම හිතන්නෙ ඒක තමයි රියල් රීසන් එක කෑලි කරන එවුන්ටම තව කෑලි සෙට් වෙන්න
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    කෙල්ලෙක් ඉන්නවා කියලා හරි මැරි කරලා කියලා දැන දැනම තව කෙල්ලෙක් ෆන් එකට සෙට් උනොත් පට්ට කන්ෆිඩන්ට් බූස්ට් එකක් එනවා, ඒක නිසා ගේමක් නැතුව out of league කෑලි සෙට් කරගන්න එහෙම පුලුවන්, ඒකෙන් තව කන්ෆිඩන්ස් බූස්ට් එකක් එනවා
    මම හිතන්නෙ ඒක තමයි රියල් රීසන් එක කෑලි කරන එවුන්ටම තව කෑලි සෙට් වෙන්න
    විය හැකියි
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ubata athi wenna salli thiyenawa nam adukule look ekak thiyena eka wasi.
     
    Last edited:

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Capture.jpg

    Juka thamai kukulo :sorry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    1) ඇවිදිනකොට කෙලින් ඇවිදබං. හැබැයි ඕවර් යන්ඩ එපා.
    2) මිනිස්සු දිහා කෙලින් බලපං. උං හිනා උනේ නැත්තන් හිනා වෙන්ඩ එපා.
    3) හිනා වෙනකොට බබා වගේ දත් සෙට් එක එලියේ දාගන්ඩ එපා.
    4) ඇගට ගානට ඇදුම් ඇදපං. ලොකු ඒවත් එපා පොඩි ඒවත් එපා.
    5) එලියේ යනකොට බ්‍රෑන්ඩඩ් සන්ග්ලාස් දාපං.

    සමහර උපං පෙනුමවල් තියනවා බං අරින්ඩ බෑ. දැන් බලපං අනුර. මොනවා කරත් පොරගේ ගං කබර ගතියක් තියනවනේ. නාමල්ගේ, සජිත්ගේ උනත් ඒ ගං කබර ලුක් එක තමයි තියන්නේ.
     
    • Haha
    Reactions: supun_sg