අඩු කුලේ බිග් මැච් 🤮

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    ඉස්කෝල දෙකේම OBA කියන පදේට නටන්න ගියාම ඔහොම වෙනවා.පොඩි උන්ට පොඩි උන්ගේ දේවල් කරන්න දීලා OBA සයිඩ් සපෝට් එකක් දුන්නා මෙහෙම වෙන්නේ නෑ.

    දෙකෙන්ම පොඩි උන්ව බේන් වොශ් කරලා තියෙන්නේ.අපිට වඩා ඉස්කෝලයක් නෑ.අපි තමයි මේකේ රගන්න ඕන කියලා.ඒවගේ ප්‍රතිඵලේ තමයි මේ.ඉතිං ආදරවන්තයන්ගේ සටන චාටර් වෙන එක අහන්න දෙයක් නෙමේ.
     
    Last edited: