අඩු කුලේ සිංහලු නුවර වනසයි 😠😠😠

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    පෙරහැර පටන් ගන්නකම් මිනිස්සුන්ට පාරෙ ඇවිල්ලා ඉන්න දුන්නෙ නෑ වගේ. ප්‍රදර්ශනය පටන් ගන්නකම් පාරේ බුදියන්න නොදුන්නා නම් ඔහොම නොවෙන්න ඉඩ තිබ්බා.
    පෙරහරට කොහෙද පටන් ගත්තම එන්න දුන්නේ? කලින් දවසේ ඉදලානේ මිනිස්සු ඉන්නේ?

    ටොයිලට් හදල නැති නිසා සමහරු නුවර වැව රවුමෙ තාප්පෙ උඩ වාඩි වෙලා වැවට ගූ දාලා. 🤷‍♂️
    මේකනම් සක්කිලිකම, ගහක් ගහක් ගැනේ ටොයිලට් හයි කරලා නැති උනාට ගොඩක් තැන්වල තියෙනවා ප්ලාස්ටික් ඒවා හයි කරලා.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    491958984-1180760616479346-9188790775268827699-n.jpg
    ප්‍රභූන් කියලා කොටසක් විතරයි හිටියේ .. උන්ට 3 වෙනකන් පෙන්නලා මිනිස්සුන්ට පැය 2ක් පෙන්නුවා
     
    • Like
    Reactions: magneticloud

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,201
    113
    California
    අනේ හරි පිරිසිදු නුවරනේ 🤭:LOL:
    කුණු දාන්න බින් එකක් දකින්නේ මේ වගේ events වලදි විතරයි

    අදේ උදේ ගිහින්නම් එපා වුණා
    ගොන්නු වගේ, pedestrian light බලලා නෙමෙයි පාර පනින්නේ
     
    • Like
    Reactions: ChoronaSottiya

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මාර පිරිසිදු නගරයක්නෙ.😂😂

    ඔය අඩු කුලේ උපාසකම්මලා නැත්නම් ඉතිං නුවර බිස්නස් කරන උන්ට හුළං තමයි. උන්ගෙන් කකා ඉන්නව නම් නගර සභාවට කියපන් කුණු ටික අයින් කරන්න කියලා. එන මිනිස්සුන්ට අපහස නොකර.
     
    • Like
    Reactions: ChoronaSottiya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පෙරහරට කොහෙද පටන් ගත්තම එන්න දුන්නේ? කලින් දවසේ ඉදලානේ මිනිස්සු ඉන්නේ?


    මේකනම් සක්කිලිකම, ගහක් ගහක් ගැනේ ටොයිලට් හයි කරලා නැති උනාට ගොඩක් තැන්වල තියෙනවා ප්ලාස්ටික් ඒවා හයි කරලා.

    උදේ ඉදන් වාඩි වෙලා හිටියේ නැ
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    Ochchara crowd ekk ena thenaka ohoma kumu godawal netnam ne pudume.
    Owa hariyata collect krla ain krnna owa organize krapu ayat denaganna ona.

    amuthuwen wena kawruth collect karanna oneda , hariyata garbage disposal kara nam ? .... onna oka thama lankawe gobba kalakanniyange gathiya. thamun hariyata Jeewath nowee un karana waradda anunta baradenawa hari gassanna.