අතුරු පාරවල් වල හුජ්ජ ගදටොයිලට් හදල නැති නිසා සමහරු නුවර වැව රවුමෙ තාප්පෙ උඩ වාඩි වෙලා වැවට ගූ දාලා.![]()
අතුරු පාරවල් වල හුජ්ජ ගදටොයිලට් හදල නැති නිසා සමහරු නුවර වැව රවුමෙ තාප්පෙ උඩ වාඩි වෙලා වැවට ගූ දාලා.![]()
එතන ඇරෙන්න හැමතැනම දායිකුනුදාන්න තැනක් හදපල්ලකො... එතකොට දායි
පෙරහරට කොහෙද පටන් ගත්තම එන්න දුන්නේ? කලින් දවසේ ඉදලානේ මිනිස්සු ඉන්නේ?පෙරහැර පටන් ගන්නකම් මිනිස්සුන්ට පාරෙ ඇවිල්ලා ඉන්න දුන්නෙ නෑ වගේ. ප්‍රදර්ශනය පටන් ගන්නකම් පාරේ බුදියන්න නොදුන්නා නම් ඔහොම නොවෙන්න ඉඩ තිබ්බා.
මේකනම් සක්කිලිකම, ගහක් ගහක් ගැනේ ටොයිලට් හයි කරලා නැති උනාට ගොඩක් තැන්වල තියෙනවා ප්ලාස්ටික් ඒවා හයි කරලා.ටොයිලට් හදල නැති නිසා සමහරු නුවර වැව රවුමෙ තාප්පෙ උඩ වාඩි වෙලා වැවට ගූ දාලා.![]()
ප්‍රභූන් කියලා කොටසක් විතරයි හිටියේ .. උන්ට 3 වෙනකන් පෙන්නලා මිනිස්සුන්ට පැය 2ක් පෙන්නුවා
ටොයිලට් හදල නැති නිසා සමහරු නුවර වැව රවුමෙ තාප්පෙ උඩ වාඩි වෙලා වැවට ගූ දාලා.![]()
පෙරහරට කොහෙද පටන් ගත්තම එන්න දුන්නේ? කලින් දවසේ ඉදලානේ මිනිස්සු ඉන්නේ?
මේකනම් සක්කිලිකම, ගහක් ගහක් ගැනේ ටොයිලට් හයි කරලා නැති උනාට ගොඩක් තැන්වල තියෙනවා ප්ලාස්ටික් ඒවා හයි කරලා.
Ochchara crowd ekk ena thenaka ohoma kumu godawal netnam ne pudume.
Owa hariyata collect krla ain krnna owa organize krapu ayat denaganna ona.