අඩු වියදම් ට්‍රිප් එකක්

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
අඩු වියදම් ට්‍රිප් එකක්

අඩු වියදම් ට්‍රිප් එකක් කියන්නකෝ ළමයි ;)... කොල්ලෝ සෙට් එකකට ගිහින් එන්න බස් වල හරි කෝච්චියේ හරි . :sorry:එක දවසේ එකක් . කුරුනෑගල ඉදන් .. ආතල් එකයි තියෙන්න ඕන . හයික් එකක් වගේ උනත් කමක් නෑ .. :lol: