අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ..

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    පිළියන්දල නගර සබාවේ ගොඩනැගිලි අංශය ළග වම් අත පැත්තේ කාමරේ ඉන්න ගැනු කෙනාද?:P:P

    මන් මේ ලගදිත් දැක්කා ඒ ගැනිට එකෙක් 5000 කොලයක් දික් කරනවා plan එක pass කරන්න..ඒ උබද මන්දා :dull::eek:

    පිළියන්දල - කැස්බෑව නගර සිමාවේ නම්..

    පාරේ මැද ඉදලා අඩි 20ක් යනකන් ගොඩනැගිලි හදන්න බැහැ (Private පාරක් නම් අවුලක් නැහැ)
    පිටු පසින් අඩි 10ක් තියන්න ඕන..
    කණුවක්,ඇලක් යනවා ඒ පැත්තෙන් අඩි 03ක් තියන්න ඕන..

    ඕක තමා දැනට පවිතින නිතිය ;)

    මන් දන්නා තරමින් පිළියන්දල - කැස්බෑව TO ජරාව කන්නේ නැහැ... :rofl::P

    jawrawa kanawa ban habai adurana maragyen yanna ona
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Construct Company එකක් හදල තියන ගෙදරක් Extend කරන්න ගන්නවද? අපේ ගෙදර පිටිපස්සේන් Extend කරුවා බාස් කෑවා: දැන් මග නැවතිලා තයෙන්නේ : කොම්පැනි දෙන්න බැලුවේ:
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Construct Company එකක් හදල තියන ගෙදරක් Extend කරන්න ගන්නවද? අපේ ගෙදර පිටිපස්සේන් Extend කරුවා බාස් කෑවා: දැන් මග නැවතිලා තයෙන්නේ : කොම්පැනි දෙන්න බැලුවේ:

    මොකද උනේ මචන්
    බාස් කෑව කිව්වේ.. උඹල Extend කරන කොටසේ plan එකක් ඇඳලා නෙමෙයිද කලේ ??
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    කෝ මේක කන්ටිනියු වෙලා නෑනේ.... !!

    මේ දවස් වල පොඩ්ඩක් busy වෙලා ඉන්නේ
    MSc එකක් කරනවා බන්.. අනික ඉතින් දාන්නන් වාලේ මොනවා හරි ලියල දාන්නත් බෑ නේ..
    මේ පල්ලෙහා ත්‍රෙඩ් එක එළකිරියේ සහෝදරයෙක් බොහොම මහන්සි වෙලා ලියල තියෙනවා කාටත් ප්‍රයෝජනවත් වෙයි


    Concrete ගැන ඔබ දැන ගත යුතු දෑ....
     
    • Like
    Reactions: eyepea

    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    එළකිරි ත්‍රෙඩ් එකක් නෙ... කෝ කට්ටිය නැද්ද වැඩේ දිගටම කරගෙන යන්න...

    මටනන සෑහෙන්න වටිනව මේක.. මාත් ගෙයක් හදන්න හදන්නෙ.. මම ත්‍රෙඩ් එකක් දාන්නන්..
     
    • Like
    Reactions: akmax

    upuldod

    Junior member
  • Apr 17, 2008
    51
    7
    8
    නියමයි මචං. මේක ගොඩක් වැදගත්. මමත් ගෙයක් හදන්න ඉන්නෙ. උඹට ගොඩක් පිං. දිගටම අත්දැකීම් බෙදාගන්න.
     
    • Like
    Reactions: akmax

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    මචන්ලා මමත් ස්ලැබ් එකක් දාන්න යන්නේ, උබල දන්න හොද කන්ස්ට්‍රක්ෂන් කොම්පැනි තියනවද සාදාරන මිලකට කරගන්න පුළුවන්, මහරගම අවටින්