අඩු Qualification එකකින් Job හොයන එවුන්ට ජොබ් එකක්
මම වැඩ කරන කම්පැනි එකේම තවත් කම්පැනි එකට වැඩට ගන්න කට්ටිය හොයනවා ඔයාලා කැමතිනම් Apply කරන්න
කෙල්ලෝ 3 ක් ඕන කිව්වා කොල්ලෝ 2ක් ඕන කිව්වා
සුදුසුකම් වලට කිව්වේ නම් හොද කටක් එක්ක, කැපවීම තිබ්බම ඇති.
Marketing Executive
Receptionist
Recruitment operation handler
O/L තිබ්බොත් ගොඩක් හොදයි , නැතිනම් අවුලක් නෑ කියල තමයි කිව්වේ
ඔන්න ඕවා තමයි මචං පොස්ට් තව තිබ්බ මම බලලා කියන්නම් cv තියන උන් එවන්න [email protected]
ඔෆිස් එක තියෙන්නේ කොල්ලුපිටියේ

Last edited: