අඩු Qualification එකකින් Job හොයන එවුන්ට ජොබ් එකක්

aliman

Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    අඩු Qualification එකකින් Job හොයන එවුන්ට ජොබ් එකක්

    මම වැඩ කරන කම්පැනි එකේම තවත් කම්පැනි එකට වැඩට ගන්න කට්ටිය හොයනවා ඔයාලා කැමතිනම් Apply කරන්න

    කෙල්ලෝ 3 ක් ඕන කිව්වා කොල්ලෝ 2ක් ඕන කිව්වා

    සුදුසුකම් වලට කිව්වේ නම් හොද කටක් එක්ක, කැපවීම තිබ්බම ඇති.

    Marketing Executive
    Receptionist
    Recruitment operation handler

    O/L තිබ්බොත් ගොඩක් හොදයි , නැතිනම් අවුලක් නෑ කියල තමයි කිව්වේ

    ඔන්න ඕවා තමයි මචං පොස්ට් තව තිබ්බ මම බලලා කියන්නම් cv තියන උන් එවන්න [email protected]


    ඔෆිස් එක තියෙන්නේ කොල්ලුපිටියේ
     
    Last edited:
    • Like
    Reactions: Leb and netsurfer