ඔව් ඔව් ඒක ඇත්ත
මම දැන් පදිංචි වෙලත් ඉවරයි.. එත් ඉතින් ආසාවට ගෙවල් හදන ත්‍රෙඩ් දැම්මෙත්, කියවන්නේත් සෑහෙන දේවල් දැනගත්ත මේකෙන්...
අර 9" බිත්ති උඩ column අඩුකරලා ස්ලැබ් දාන ක්‍රමයකුත් තියෙනවා කියල S. Eng කිව්වා
එත් දැන් කාලෙ ගොඩක් ගෙවල් හදනකොට එහෙම හදන්න යෝජනා නොකරන්නේ හුඟක් දෙනාට ගේ බාගයක් හැදුවට පස්සේ ලොකු වෙනස්කම් කරන්න ඔන වෙනනිස කියලත් කිව්වා
පස්සේ වෙනස්කම් නැත්නම් 9" ගඩොල් බැම්ම නියම ප්‍රමිතියට බඳිනවනම් අවශ්‍යම තැන් වලට විතරක් column දාල ස්ලැබ් එක දාන්න පුළුවන් කිව්වා

wali keta wala size neweyine. piti wagene... concrete eke strength adu wenawa adhala anuptha waladi
මචන්ලා මමත් ICC ක්‍රමයට ස්ලැබ් එකක් දාන්න යන්නේ, උබල දන්න හොද කන්ස්ට්‍රක්ෂන් කොම්පැනි තියනවද සාදාරන මිලකට කරගන්න පුළුවන්, මහරගම අවටින්