අඩෙ වාහන මිල අඩු වෙනවා මෙන්න.

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    (පරණ) වාහන මිල ඩොලර් එකට සාපේක්ෂව වැඩිවෙලා තියෙන්නෙ. 😃

    එත් සිමෙන්ති/විදුලි උපකරණ/රෙදි/පෙට්‍ර්ල් මිල වැඩිවුණේ ඩොලර් එකට සාපේක්ෂව නෙවෙයි. ඊට වඩා සැහෙන්න වැඩි වුන
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලොකුවට අඩු වේලානම් නැ එත් ලක්ෂ 5-6 අඩු වේලා වගේ
     
    • Like
    Reactions: U-tag

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ලොකු අඩුවක් නම් වෙලා නෑ වගේ නෙහ්. 5-6 ලක්ස් වගෙ අඩු වෙලා. වාහන සේල් වලින් නම් අමුතු මාර්කටින්ග් එකක් යනවා වගේ. තව ටික දවසකින් අයේ වෑඩි වෙනවා කියයිද දන්නේ නෑ. ගන්න ඉන්න කෙනා ඉතින් කොහොමත් ගන්නවනේ. රියල් සෙලර් කෙනෙක්ගෙන් සාදාරණ ගානකට ගන්න බෑරි වෙන එකකුත් නෑ.

     

    Darkrange

    Active member
  • Dec 7, 2020
    188
    115
    43
    Sale karayo oka kalin parath kala ,un wahana adu wela kiyala rallak hadala aduwata aran thawa masa keepaykin kalinatath wada market eka wedi karala eliyata danawa onna balahan nadda kiyala
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    හරි ගානකට අඩුවෙයි. හැබැයි ඉස්සර තිබ්බ ගණන් වලට එන්නේ නැහැ. මොකද අලුත් වාහන $ එක හින්ද කොහොමත් ගණන්. Sale කාරයෝ දැම්ම බොරු ගණන් අඩුවෙනවා. Januray වලින් පස්සේ වාහන cease කරයි ගොඩක් හිර උන ඒවා .එතකොට තව අඩු වෙනවා. කොහොමත් ලොකු economy එකේ crash එකක් එනවා ඉදිරි කාලේ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඩබල් ප්‍රයිස් දාපුවා මේන් එක පාරටම දැන් 25%කින් විතර අඩුවෙලා. ඇයි එහෙම ?
    🤔

    හරි ගානකට අඩුවෙයි. හැබැයි ඉස්සර තිබ්බ ගණන් වලට එන්නේ නැහැ. මොකද අලුත් වාහන $ එක හින්ද කොහොමත් ගණන්. Sale කාරයෝ දැම්ම බොරු ගණන් අඩුවෙනවා. Januray වලින් පස්සේ වාහන cease කරයි ගොඩක් හිර උන ඒවා .එතකොට තව අඩු වෙනවා. කොහොමත් ලොකු economy එකේ crash එකක් එනවා ඉදිරි කාලේ.
    ලොකු ක්‍රෑශ් එක එන්නෙ ලෝක ආර්ථික අවපාතය එක්කම :yes:
    ------ Post added on Oct 10, 2022 at 7:51 AM
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    🤔


    ලොකු ක්‍රෑශ් එක එන්නෙ ලෝක ආර්ථික අවපාතය එක්කම :yes:
    ------ Post added on Oct 10, 2022 at 7:51 AM
    අනිවා ණය දෙන රටවලුත් crash එකට අහු උනාම අපි වගේ රටවල් නන්නත්තාර වෙලා යනවා.
     
    • Like
    Reactions: iworld

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    වාහන විකිනෙන්නේ නෑ..කෝල් කරලා බලපන් සමහර උන් මරු කියවනවා....


    වැඩි මිලට ආයේ විකුනන්න ගත්ත ගොඩක් උන් මේකට අහු උනා..
     
    • Like
    Reactions: kolavari

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy

    EXAMPLE(2)

    කෝ කොහෙද?

    ඇල්ටො කීයද
    WhatsApp Image 2022-10-08 at 7.41.03 PM.jpeg

    සැයු : මගේ එකක් නෙවෙයි , Group එකක තිබ්බේ
     
    • Haha
    Reactions: negombokollo

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Lokuwatama awashyathawaya + nasthi karanna tharam thibuna un wadi unath gattha...

    Thawa un wadi ganata wikunanna balagena gattha...

    Thawa api wage samahara un me wage boru prices wala waahana aran lease gewana eka gon kiyala hithuna nisa gatthema na kochara one unath..(dan ganneth na sadarana gaanakta enakan )

    Ithin e nisa dan buy karana un iwara athi...illuma adu wenakota price bahinwa...
     
    • Like
    Reactions: ChamaraGL and SK29

    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    15 lkh අතට දීලා මාසෙට 50 විතර ගෙවන විදිහට ගන්න පුලුවන් වාහනයක් කියපල්ලකෝ