අඩේ ඇයි බන් එහෙම ?

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    මන් අහන්නේ ඇයි බන් ලංකාවේ වගේ රටකට Amazon වගේ සයිට් වලින් ඩිරෙක් Diliver කරන්නේ නැත්තේ?

    අපේ රට එහෙම කොන් කරලා තියෙන්නේ ඇයි?

    මන් කියන්නේ 3rd Party එකක් හරහා එන එක නෙමෙයි..

    මෙහෙට එහෙම කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ ඇයි?

    මොකක්ද සිංහලුන්ගේ තියෙන අඩුපාඩුව ?
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    Sinhalus are Scammers

    Badu aragena refund gannawa
    Post eken badu ussanawa

    etc.

    Central Bank , Customs walin support na etc.

    මේවා ඉතින් වෙන ඒවටත් කරනවනේ බන්

    බැංකු කතන්දරේ වෙනම කතාවක්
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    Amazon තියා දැන් අලිඑක්ස්ප්‍රස් උන්වත් ලන්කාව ගනන් ගන්නෙ නැ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    ප්‍රධානම කාරණෙ ලංකාවෙ ලොකු මාකට් එකක් නැති වීම.
    මිලියන 20 ක ජනගහනයක් .ලොකු ආර්ථිකයක් නැහැ . ක්‍රය ශක්තියක් නැහැ .
    එක නිසා තෙරුමක් නැහැ.
    ලංකාවෙ බලපන් ලො ප්‍රකට කුරියර් සර්විසස් එකක්වත් මෙහෙ හරියට දුවන්නෙ නැහැ නෙ ?
    අනික් කාරණෙ ලංකාවෙ ඉන්නෙ හොරු .
    ඔව් ඉන්දියාවෙත් හොරු ඉන්නවා.
    එත් උන්ට හොරකම් කැපෙන්න ලොකු මාකට් එකක් තියෙනවා.
    චීනෙ ගොඩක් ඇමරිකන් ඉන්ටර්නෙට් බේස් කම්පැනිස් වල ප්‍රඩක්ට් බැන් කරලා තියෙන්නෙ .ඊලඟ හොඳම මාකට් එක ඉන්දියාව .
    ඉන්ටර්නෙට් එකට ක්‍රවුඩ් එකනෙ ඔනි .

    අපෙ ක්‍රවුඩ් එකත් නැහැ
    සල්ලිත් නැහැ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මේවා ඉතින් වෙන ඒවටත් කරනවනේ බන්

    බැංකු කතන්දරේ වෙනම කතාවක්

    unta mala anayak wennathi bn, ape wage podi market ekakata awilla, scammersla ekka wada karanna wena eka. un not intersted athi

    balpan samaharak un ka*i wada karala, refund aran eewa loku kamata Facebook wala ehemath danawane. Online services godak kamathi nathuwathi Amazon witharak nemei. Paypal , Stripe. Balapn ara Cashwagon (online loan dena) ekath kela wela giyane,loan aran polu thiyala

    ape unta one rata hadanna, eeta kalin thaman hadenne na

    Not Only Us

    api inne Nigeria, Ghana, Pakistan, Bangladesh wage un inna chater category ekaka
     
    Last edited:

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    Post eken badu issuwoth refund ganne nathuwa mokada karanne?

    යකො එක සෙලර්ගෙ වැරැද්දක් උබලා වගෙ හිතන උන් නිසා චයිනා ලොජිස්ටි කම්පැනි වලින් ලන්කාවට ශිපින් නවත්තලා ඔක්කොම dhl ems ෆ්‍රි ශිපින් නැ ලොකු ගනන් අයිටම්ස් වලට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    යකො එක සෙලර්ගෙ වැරැද්දක් උබලා වගෙ හිතන උන් නිසා චයිනා ලොජිස්ටි කම්පැනි වලින් ලන්කාවට ශිපින් නවත්තලා ඔක්කොම dhl ems ෆ්‍රි ශිපින් නැ ලොකු ගනන් අයිටම්ස් වලට
    Ithin refund ganne seller genne.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    Ithin refund ganne seller genne.

    මොකටද බන් ලන්කාවෙ ඇතුලෙ පොස්ට් උස්සනවට සෙලර් රිෆන්ඩ් ගෙවන්නෙ එක සෙලර්ගෙ වැරැද්දක්ද බලපන් අලි උන් නියමෙට ලන්කාවට සලකලා තියෙන්නෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    මන් අහන්නේ ඇයි බන් ලංකාවේ වගේ රටකට Amazon වගේ සයිට් වලින් ඩිරෙක් Diliver කරන්නේ නැත්තේ?

    අපේ රට එහෙම කොන් කරලා තියෙන්නේ ඇයි?

    මන් කියන්නේ 3rd Party එකක් හරහා එන එක නෙමෙයි..

    මෙහෙට එහෙම කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ ඇයි?

    මොකක්ද සිංහලුන්ගේ තියෙන අඩුපාඩුව ?

    අපේ සිස්ටම් එකේ ගසාකැම් හොරකම් නිසා.
    අපිට කුඩම්මගේ සැලකිලි වලට දාගත්තේ අපිමයි. අපේම උන් කැරිවැඩ කරපු නිසා උන්ට එපා වෙලා ඉන්නේ.

    වෙන රටවල අයිටම් එකක් දැම්මාම, ලග තියන තැපැල් කන්තොරුවට එනකං එතනින් ඩිලිවර් වෙනකම්ම ට්‍රැක් වෙනවා. කස්ටම් ඩියුටි ඉන්ටනේට් එකෙන්ම ගෙවන්න, ඔක්කොම ඩොකියුමන්ට් ෆිල් කරන්න පුලුවන්. ලංකාවේ තත්ත්වය ගැන කියන්න ඕනා නැනේ.

    ප්‍රධානම කාරණෙ ලංකාවෙ ලොකු මාකට් එකක් නැති වීම.
    මිලියන 20 ක ජනගහනයක් .ලොකු ආර්ථිකයක් නැහැ . ක්‍රය ශක්තියක් නැහැ .
    එක නිසා තෙරුමක් නැහැ.
    ලංකාවෙ බලපන් ලො ප්‍රකට කුරියර් සර්විසස් එකක්වත් මෙහෙ හරියට දුවන්නෙ නැහැ නෙ ?
    අනික් කාරණෙ ලංකාවෙ ඉන්නෙ හොරු .
    ඔව් ඉන්දියාවෙත් හොරු ඉන්නවා.
    එත් උන්ට හොරකම් කැපෙන්න ලොකු මාකට් එකක් තියෙනවා.
    චීනෙ ගොඩක් ඇමරිකන් ඉන්ටර්නෙට් බේස් කම්පැනිස් වල ප්‍රඩක්ට් බැන් කරලා තියෙන්නෙ .ඊලඟ හොඳම මාකට් එක ඉන්දියාව .
    ඉන්ටර්නෙට් එකට ක්‍රවුඩ් එකනෙ ඔනි .

    අපෙ ක්‍රවුඩ් එකත් නැහැ
    සල්ලිත් නැහැ.

    ලංකාවෙන් බාගයක් වත් මිනිස්සු නැති රටවල් ඕනාතරම් එනවා. අනික ප්‍රධාන කුරියර් ඔක්කොම ලංකාට සපොට්. හේතුව අපේ කැරිකමයි, විස්වාස වන්ත සිස්ට්ම් නැති කම මිසක් වෙන මගුලක් නෙවෙයි. අච්චර වලි යන අප්‍රිකාවෙත් දැන් ලංකාව පාස් කරපු රටවල් තියනවා ටික කාලෙකින්.
     
    • Like
    Reactions: Sakkarawattama

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Eka hari cid eka dala oke horu allan naththe ai?

    CID eka inne Political wada walatane bn,

    balapn ara April 21 pasku bombeta masekatakalin ara Dehiwala Inn eke Bombe pupurawapu Abdul Jameel Mohomed CID eken release karala thiyanawane, mu international school ekakata giyapu wadagath kollek kyala. eewage thama ape CID eka :lol:
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    Post eken badu issuwoth refund ganne nathuwa mokada karanne?

    මහා චාටර් නේ බන්

    ප්‍රධානම කාරණෙ ලංකාවෙ ලොකු මාකට් එකක් නැති වීම.
    මිලියන 20 ක ජනගහනයක් .ලොකු ආර්ථිකයක් නැහැ . ක්‍රය ශක්තියක් නැහැ .
    එක නිසා තෙරුමක් නැහැ.
    ලංකාවෙ බලපන් ලො ප්‍රකට කුරියර් සර්විසස් එකක්වත් මෙහෙ හරියට දුවන්නෙ නැහැ නෙ ?
    අනික් කාරණෙ ලංකාවෙ ඉන්නෙ හොරු .
    ඔව් ඉන්දියාවෙත් හොරු ඉන්නවා.
    එත් උන්ට හොරකම් කැපෙන්න ලොකු මාකට් එකක් තියෙනවා.
    චීනෙ ගොඩක් ඇමරිකන් ඉන්ටර්නෙට් බේස් කම්පැනිස් වල ප්‍රඩක්ට් බැන් කරලා තියෙන්නෙ .ඊලඟ හොඳම මාකට් එක ඉන්දියාව .
    ඉන්ටර්නෙට් එකට ක්‍රවුඩ් එකනෙ ඔනි .

    අපෙ ක්‍රවුඩ් එකත් නැහැ
    සල්ලිත් නැහැ.

    ගන්න පුළුවන් සෙට් එකක් ඔය අස්සෙම ඉන්නවා නේ බන්. මම කියන්නේ මේකෙම කිදෙනෙන් ගනියි ද ඔය පහසුකම ලබා දුන්නොත්

    හොරු කොයි රටෙත් ඉන්නවා

    අපේ මාකට් එක නම් පොඩියි

    unta mala anayak wennathi bn, ape wage podi market ekakata awilla, scammersla ekka wada karanna wena eka. un not intersted athi

    balpan samaharak un ka*i wada karala, refund aran eewa loku kamata Facebook wala ehemath danawane. Online services godak kamathi nathuwathi Amazon witharak nemei. Paypal , Stripe. Balapn ara Cashwagon (online loan dena) ekath kela wela giyane,loan aran polu thiyala

    ape unta one rata hadanna, eeta kalin thaman hadenne na

    බලු වැඩ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මහා චාටර් නේ බන්

    ගන්න පුළුවන් සෙට් එකක් ඔය අස්සෙම ඉන්නවා නේ බන්. මම කියන්නේ මේකෙම කිදෙනෙන් ගනියි ද ඔය පහසුකම ලබා දුන්නොත්

    හොරු කොයි රටෙත් ඉන්නවා

    අපේ මාකට් එක නම් පොඩියි

    බලු වැඩ

    poddak FB ekekarak gahuwoth ubata penei oya podi kollo ehema sahenna Ali eken ehema badu aran Refund aran polu thiyanawa bn, sellerslata patta appiriya athi ape ungen order ekak awama. wadiya one na Apema Ebay Sellers lata polu thiyapu scene mama dakka ara Online Enterpreneurs Club eke posts wala
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    poddak FB ekekarak gahuwoth ubata penei oya podi kollo ehema sahenna Ali eken ehema badu aran Refund aran polu thiyanawa bn, sellerslata patta appiriya athi ape ungen order ekak awama. wadiya one na Apema Ebay Sellers lata polu thiyapu scene mama dakka ara Online Enterpreneurs Club eke posts wala

    තව කියවනවාත් එක්ක බං. ඒ නිසා අනිත් උනුත් ඕකට හුරු වෙනවා. ටික කාලෙකින් උන් ලංකාව අයින් කරනවා සුවර්
     
    • Sad
    Reactions: JokerFan

    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    poddak FB ekekarak gahuwoth ubata penei oya podi kollo ehema sahenna Ali eken ehema badu aran Refund aran polu thiyanawa bn, sellerslata patta appiriya athi ape ungen order ekak awama. wadiya one na Apema Ebay Sellers lata polu thiyapu scene mama dakka ara Online Enterpreneurs Club eke posts wala
    වේස පොඩි කොල්ලේ හිතන් ඉන්නේ හරි ලොකු වැඩක් කරා කියල බන්

    මම Post Office Colombo Branch ekata giya Head Office

    ඉතාලි ඉඳල ආපු බඩු ටිකක් ගන්න... ගිය අවුරුද්දේ

    මහා සක්කිලි ටිකක් බන් හිටියේ

    ප්‍රයිවට් සර්විස් වලට DHL /Fedex/ UPS වගේ පට්ට ම ගනන් තියෙන නිසා ඉතින් අර ජරාවටම දාල