අඩේ ඇයි බන් එහෙම ?

Luntamus

Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    poddak FB ekekarak gahuwoth ubata penei oya podi kollo ehema sahenna Ali eken ehema badu aran Refund aran polu thiyanawa bn, sellerslata patta appiriya athi ape ungen order ekak awama. wadiya one na Apema Ebay Sellers lata polu thiyapu scene mama dakka ara Online Enterpreneurs Club eke posts wala

    Aliexpress උන් ෆ්‍රි ශිපින් නවත්තලා කිසිම වැදගත් දෙයක් නැ ෆ්‍රි ශිපින් , සෙලර්ලගෙන් ඇහුවහාම උන් දන්නෙත් නැ අලි කම්පැනියෙන් කරලා තියෙන්නෙ, ඔක්කොම dhl ems tnt දාලා
     
    • Sad
    Reactions: JokerFan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,764
    113
    Homagama
    Aliexpress උන් ෆ්‍රි ශිපින් නවත්තලා කිසිම වැදගත් දෙයක් නැ ෆ්‍රි ශිපින් , සෙලර්ලගෙන් ඇහුවහාම උන් දන්නෙත් නැ අලි කම්පැනියෙන් කරලා තියෙන්නෙ, ඔක්කොම dhl ems tnt දාලා

    පාර්සල් 40000ක් වතුරට ලිපින මැකුන ඉතිහාසයකුත් තියේනේ
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    පාර්සල් 40000ක් වතුරට ලිපින මැකුන ඉතිහාසයකුත් තියේනේ

    ශිපින් කිවුවහාම නැවෙ එනවා කියලා හිතන් ඇති බන්දුලයනෙ කිවුවෙ, ලන්කාවෙ මිනිස්සුන්ගෙ කාලකන්නි කමෙ මොන අඩුවක්ද

    පවු අපි