අඩේ... කර්මය.... 😮😮😮😮

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,265
    21,133
    113
    ගාල්ල, මහමෝදර, සියඹලාහේන ප්‍රදේශයේ පියෙකු විසින් පාඩම් කරන්නැයි කියා තරවටු කිරීමක දී තුවාල ලැබූ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ගිම්හාන් විමුක්ති නැමති මෙවර සාමාන්‍ය පෙළ විභාග සඳහා සුදානමින් සිටි එම දරුවා මාස කිහිපයක් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා යොමු නොවීම හේතුවෙන් පියා විසින් එලෙස තරවටු කර ඇත.

    එහිදී පියා විසින් කොසු මිටකින් දරුවාගේ පිට ප්‍රදේශයට පහරක් එල්ල කර ඇති අතර, එයින් වැළකීමට උත්සහ දැරීමේ දී පහර දරුවාගේ හිසට එල්ල වී තිබේ.

    පසුව තුවාල ලැබු දරුවා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.

    සිය දරුවාට ඉතා ආදරයෙන් සිට ඇති පියා දරුවාගේ අධ්‍යාපනය නතරවීම පිළිබඳ ඇති බියෙන් එලෙස තරවටු කර ඇතැයි ඥාතීන් පවසයි.

    ඒ පිළිබඳ අදහස් දැක්වු මියගිය දරුවා ඥාතියෙක්,

    "හරිම අහිංසකයි තාත්තා. පාඩම් කරපු නැති නිසයි ගහලා තියෙන්නේ. අත්වැරැද්දක් වෙලා තියෙන්නේ. තාත්තා හිතාමතා කරපු දෙයක් නෙමෙයි. තාත්තා තාම දන්නේ නෑ පුතා මැරිල ද කියලාවත්. පොලීසියේ තාත්තා ඉන්නේ. හරිම අසරණයි තාත්තත්. ඔන්ලයින් ගිහපු නැති නිසයි මේක වෙලා තියෙන්නේ. තාත්තා සැර කරලා. කේන්තියට ගහලා තියෙන්නේ. කොස්සෙන් පිටට ගහපු එක තමයි පහත් වෙද්දි ඔලුවට වැදිලා තියෙන්නේ. කරුමේ කියන්නේ ඒක තමයි."
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    "හරිම අහිංසකයි තාත්තා. කේන්තියට ගහලා තියෙන්නේ. කොස්සෙන් පිටට ගහපු එක තමයි පහත් වෙද්දි ඔලුවට වැදිලා තියෙන්නේ."


    අනේ හරිම අහිංසක පාටයි:lol:🤮. මුන් තාත්තලා නෙවේ අලුගෝසුවෝ. නොදකින් කාලකණ්ණියා :angry: :angry: :angry:
     

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    ඈ බොල මටනම් පේන්නෙ දීපු පාර දීලා තියනවා මුලු ඇඟේම පවර් එක අරන්. නැත්තං නිකං පාරක් ඔලුවට වැදුනට ඔහොම වෙයිද 🖕🖕🤕
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Sad Nestor The Long Eared Christmas Donkey GIF by Warner Archive
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,411
    1
    32,081
    113
    - උඩරට -
    හෙමින්ද ගහල තියෙන්නේ ?
    ඔලුවේ කොයි හරියටද බන් ඔහොම කොසු මිටකින් අහිංසක විදියට ගහල මරන්න පුලුවන් ? දැනගෙන ඉන්න එක වටිනවා.
    හිස පි‍ටුපස කොටස
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඔහොමද බන් තාත්තලා ගහන්නේ, මට නම් වැදිලා තියෙනවා ඔයිට වඩා හොද පාරවල්. හම්මේ මතක් වෙනකොට කකියනවා. එත් දැන්නම් "තාත්තේ ගිහින් එන්නම් කිව්වාම, ඇස් දෙකේ කදුලු පුරෝගෙන ඉබිනවා මාව, පරිස්සමෙන් කියලා.