අඩේ මැච් එක peo tv වල දෙන්නෙ නැත්තෙ ඇයි බන්??
අඩේ කවදාවත් නැතුව මොකක්ද මචන්ලා මේ වෙලා තියෙන්නෙ

ඩයලොග් වල වත් දෙන චැනල් එක තියෙනවද මන්දා

කෝල් කරාම කියනවා "සර් ඒ චැනල් එක පියෝ ටීවි වල නෑ" ලු

මොකටද බන් මෙහෙම IPTV
අඩේ කවදාවත් නැතුව මොකක්ද මචන්ලා මේ වෙලා තියෙන්නෙ

ඩයලොග් වල වත් දෙන චැනල් එක තියෙනවද මන්දා

කෝල් කරාම කියනවා "සර් ඒ චැනල් එක පියෝ ටීවි වල නෑ" ලු

මොකටද බන් මෙහෙම IPTV

csn eke denna bari ay bn?? godak issara match yaddi dialog wala lankawe channel ekenuth dunna..dan thama mala redda 