Dialog tv complain

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මම ඩයලොග් ටීවි කනෙක්ෂන් එකක් අරගත්තා. දැනට දවස් තුනක් වෙනවා ඩිෂ් එක හයි කරලා. ඒත් තාම කනෙක්ෂන් එක ඇක්ටිව් කරලා නැහැ. කස්ටම කෙයා එකට කෝල් කරාම සමාවෙන්න සර් අද දවස ඇතුලත ඇක්ටිව් වෙයි අපි අයිටී එකට යවලා තියෙන්නෙ කම්ප්ලේන් එක කියලා කියනවා. තුන් හතර පාරක් කෝල් කලා. මට දුක හාරදාහක් දුන්න එක. මට විතරද බන් මෙහෙම වුනේ :angry::angry::angry::angry:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    dish ekai, stb ekai arcade ekata aran gihin pole gahapan, math ehemai kare, 1 year free hambuna , connection eka edama active kara
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    වීකෙන්ඩ් එකේ හින්දද දන්නෙ නැහැ ඒත් බන් උන්ගෙ සිස්ටම් එකේ මොකක් හරි කේස් එකක් ආවොත් ආයෙ සදුදා වෙනකන් ඉන්න වෙනවනෙ බන් මේ තියරිය අනුව... කිසිම වගකීමක් නැහැනෙ බන්... උන් මේ සෙල්ලම් කරන්නෙ රටේ මිනිස්සුන්ගෙ සල්ලි එක්කනෙ බන්