අඩේ මැච් එක peo tv වල දෙන්නෙ නැත්තෙ ඇයි බන්??

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    අඩේ මැච් එක peo tv වල දෙන්නෙ නැත්තෙ ඇයි බන්??

    අඩේ කවදාවත් නැතුව මොකක්ද මචන්ලා මේ වෙලා තියෙන්නෙ :( :(
    ඩයලොග් වල වත් දෙන චැනල් එක තියෙනවද මන්දා :dull: :dull:

    කෝල් කරාම කියනවා "සර් ඒ චැනල් එක පියෝ ටීවි වල නෑ" ලු :angry: :angry: :angry:

    මොකටද බන් මෙහෙම IPTV :frown: :frown:
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    monawa karannada cricinfo eke updates baluwa mcclum gahapu gahillata epa wuna eeta passe cricinfo ekat close kala
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    mekai machan scene eka...

    star eke aragena tiyenne IND vs AUS eka...
    TEN gatte SA vs WI

    ape match eka broadcast kerenne man hitana widihata Sky sports eken..lankawe kauruth sattelite walata sky aragena na...:no::no: aragena tiyanne 2.50 indian channels witaraii thuk witharak dialog and peo..:frown::frown: Indian reigion eke channel witarai oya providersla dekama denne..danna ekekta ganna epa kiyahan owa...salli deela indian ewa balanne mokatada ban..:angry::angry:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇයි යකො අද මම උදේ 3.30ට ඒලාම් තියල බැලුවා ten cricket වල තමයි දෙන්නේ Dialog වල. 8.00 පස්සෙ නම් බැලුවෙ නෑ මුකුත් අවුලක්ද? :baffled:හැබැයි මම 5.00 බාත් රූම් ගිහින් එනකොට මෙන්න බොලේ මැච් එක නෑ:angry:. පරන ශ්‍රීලකා පකිස්තාන මැච් එකක් පෙන්නනවා:no:. ටික වෙලාවකින් ආයේ පෙන්නන්න ගත්තා:D