අඩේ මේක බලපන්කෝ, අපේ ගොන් හරක් ..!!!

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    image.php



    "නැකැත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසුවී යයි.
    වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?" :baffled::baffled::baffled:



    "නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා:
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?"

    :::ධම්මපදය:::

    අපිට වැදගත් බුද්ධ දේශනාව ද,
    නැතහොත් නක්ෂත්‍රකරුවන්, ෆෙන්ශුයිකරුවන්, දේවාල කපුවන් .... ගේ මිථ්‍යාව ද?

    bump :yes::yes::yes:
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    Sri Lanka has taken a turn that i dont think in near future we want be able to come to correct track.5 ,6 years ago there was no such madness .but now .cant imagin. Diverting people to take nonsense medications which has no scientific basis .and gathering into these mythological believes .sad to say 99% of people follwing thes madness are sinhala Buddhists. Its so unfortunate to see that mainstream media also marketing these bullshit.these are hitting the Buddhist from inside out like trojen horse.
     

    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    පිස්සු හැදිල තව පිස්සු

    පිස්සු හැදිල තව පිස්සු හැදිල තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව පිස්සු හැදෙනව ඕඕඕඕඕඔයි.

    ඇයි බන් අපෙ මිනිස්සු මෙච්චර මෝඩ. මෙවගෙ මෝඩ මිනිස්සු ඉන්න එකේ එට්කා හොදයි කියන එවුන් ඉන්න එක අහන්නත් දෙයක්ද බන්.
     

    bath kana mee haraka

    Junior member
  • Oct 29, 2016
    96
    16
    8
    මේ රටේ මිනිස්සුන්ට සල්ලි නෑ අනික පට්ට මෝඩයි ඉතින් මේ අාසිරි වගේ පොන්න පකාලට පුලුවන් ඔය මොකෙක් හරි හුත්තිගෙ දෙවි කිම්බක් විකුණල මිනිස්සු රවට්ටල සල්ලි හොයන්ට
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම නමි බුද්ධර්මය ඇරෙන්න කිසිම දෙයක් ව්ස්වාස කරන්නෙ අදහන්නෙ නැහැ.පන්සල් යන්නෙත් නැහැ.ඉදලා හිටලා එකත් යන්නෙ.අපි ගෙදර තමා පන්සලක් කරගෙන ඉන්නෙ.දෙවියන්ට භාර වෙනවා විශේෂ දේවල්වලදි.පන්සලට දාන දෙන්නෙ අවුරැද්දකට සැරයයි.එක එකා පස්සෙ අදහන්න යන්නෙ නැහැ.දෙවියන්ගෙනවත් අපි ඉල්ලන්න යන්නෙ නැහැ.දන්න ආගම ගානට අදහගෙන වැඩ කරගෙන ඉන්නවා.දෙවියෝ බුදුන් ඉන්න ඔිනෙ තමන් හිත්වල.දෙවියෝ බුදුන් ඉන්නවා.අපි කරන දේවල් එයාලා හොදට බලාගෙන තමා ඉන්නෙ.මෙි මිනිස්සු අතරමං වෙලා ඉන්නෙ.පවි බන්.හොදට මිනිස්සු රවටගෙන ගරනවා ඇති.‍ෙෆන්සුයි කඩෙිකට ගියා එකෙ එක බඩුවක් රැ 800/1000 ඉදලා තියෙන්නෙ.බිස්නස් තමා.ජපන් රටෙන් නේද බන් ඔික ඇවිල්ලා තියෙන්නෙ.බුද්ධාගම හරියට තේරැමි අරන් තියනවනමි මෙි දේවල් පස්සෙ යයිද?වැඩිහරියක් මෝඩ නුගත් ගැනු තමා ඔිවා පස්සෙ යන්නෙ.සාස්තර.කේන්දර දේවාල පස්සෙ යනවා වගෙ තමා.මෝඩයෝ වගෙ රැවටිලා එක රැල්ලට ගාගෙන යනවා.අර pied piper කතාව වගෙ.

    :no::sorry::(:dull:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගොඩක් රටේ දේශපාලුවොත් බන අහනවනේ සමන්තභද්‍රයගෙන්