අඩො පට්ට බං....

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මම දන්නේම නැතුව Senior Member කෙනෙක් වෙල...තැන්කු එලකිරි.....
    මට සතුටුයි...

    රෙප් Power එක 3 ක් වෙලා...


    මරු....

    රෙප් Power එක ඉවර වෙන්නෙ කොහොද?

    Senior Member කෙනෙක් උනාම වාසි මොනවද?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    avatar427005_1.gif
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    එල බං....වාසියක් නං නෑ බං...
    පොඩි ගැම්මක් නං තියේ..
    :cool:++
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    සීනියර් උනහම මේකට අලුතින් එන උන්ව රැග් කරන්න පුළුවන්...:lol: