අඩෝ අදත් ප්‍රශ්නයක්?

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මගෙ වාහනේ අදායම් බලපත්‍රය මෙ මාසේ 20 එක්ස්පයර් වෙනවා... නමුත් දුම් සහතිකය සැප්තැම්බර් 30 වෙනකන් තියනවා...

    මට ඒ දුම් සහතිකයම පාවිච්චිකරලා AG ඔෆිස් එකෙන් ආදායම් බලපත්‍රය අලුත් කර ගන්න පුලුවන්ද?
     
    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    මගෙ වාහනේ අදායම් බලපත්‍රය මෙ මාසේ 20 එක්ස්පයර් වෙනවා... නමුත් දුම් සහතිකය සැප්තැම්බර් 30 වෙනකන් තියනවා...

    මට ඒ දුම් සහතිකයම පාවිච්චිකරලා AG ඔෆිස් එකෙන් ආදායම් බලපත්‍රය අලුත් කර ගන්න පුලුවන්ද?
    මාස 3ක් ඇතුලත ගත්තු දුම් සහතිකය වෙන්න ඕනා.
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මාස 3ක් ඇතුලත ගත්තු දුම් සහතිකය වෙන්න ඕනා.
    aasq.jpg
     
    dmdrag

    Member
    Sep 3, 2011
    11
    17
    3
    මගෙ වාහනේ අදායම් බලපත්‍රය මෙ මාසේ 20 එක්ස්පයර් වෙනවා... නමුත් දුම් සහතිකය සැප්තැම්බර් 30 වෙනකන් තියනවා...

    මට ඒ දුම් සහතිකයම පාවිච්චිකරලා AG ඔෆිස් එකෙන් ආදායම් බලපත්‍රය අලුත් කර ගන්න පුලුවන්ද?
    බැහැ මචන්. ආදායම් බලපත්‍රය ගන්නකොට දුම් සහතිකේ යට කොටස එයාල තියාගන්නවා. ඒ නිසා දුම් සහතිකේ තව කල් තිබුනත් අලුත් අදායම් බලපත්‍රය ගන්නකොට අලුත් දුම් සහතිකයක් අරගන්න ඕනේ.
     
    • Like
    Reactions: Naughtykolla48

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    936
    113
    බැහැ මචන්. ආදායම් බලපත්‍රය ගන්නකොට දුම් සහතිකේ යට කොටස එයාල තියාගන්නවා. ඒ නිසා දුම් සහතිකේ තව කල් තිබුනත් අලුත් අදායම් බලපත්‍රය ගන්නකොට අලුත් දුම් සහතිකයක් අරගන්න ඕනේ.
    oka nemei ban reson eka , mm keewe online ganna puluwanne , yata keli mokatada, but emission test valid only for 3 months
     
    dmdrag

    Member
    Sep 3, 2011
    11
    17
    3
    oka nemei ban reson eka , mm keewe online ganna puluwanne , yata keli mokatada, but emission test valid only for 3 months
    එත් මචන් දුම් සහතිකේ reference number වගේ එකක් දාන්න තියනවනේ. එතකොට කලින් දාපු එකම දාන්න බෑ මන් හිතන්නේ.
     
    gglks

    Active member
  • Aug 5, 2008
    458
    103
    43
    එත් මචන් දුම් සහතිකේ reference number වගේ එකක් දාන්න තියනවනේ. එතකොට කලින් දාපු එකම දාන්න බෑ මන් හිතන්නේ.
    Online ehema danne nane ban. Eco test eka kale mokenda kiyala select karanna witharane thiyenne
     
    dmdrag

    Member
    Sep 3, 2011
    11
    17
    3
    Online ehema danne nane ban. Eco test eka kale mokenda kiyala select karanna witharane thiyenne
    මට මතක හැටියට previous revenue licence number හරි මොකක් හරි එකක් අහනවා. එකෙන් උන් track කරනවා ඇති. උත්සහ කරලා බැලුව නම් හරි.