මගෙ වාහනේ අදායම් බලපත්රය මෙ මාසේ 20 එක්ස්පයර් වෙනවා... නමුත් දුම් සහතිකය සැප්තැම්බර් 30 වෙනකන් තියනවා...
මට ඒ දුම් සහතිකයම පාවිච්චිකරලා AG ඔෆිස් එකෙන් ආදායම් බලපත්රය අලුත් කර ගන්න පුලුවන්ද?
මට ඒ දුම් සහතිකයම පාවිච්චිකරලා AG ඔෆිස් එකෙන් ආදායම් බලපත්රය අලුත් කර ගන්න පුලුවන්ද?

try ekak deela balapan. validate unoth goda 