අඩෝ උඹල මැකෝට ...

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    10917893_1529948170590671_5315307861269394750_n.jpg
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    අනිව, මගේ ජීවිතේදි දැකපු ලස්සන මනුස්සෙක් බං, මහින්ද මාම පිරිහුණා තමයි, ඒත් ඒ මනුස්සය මේ රට වෙනුවෙන් ලොකු සේවයක් කළා. ඉතිහාසයෙ බිහි වෙච්ච හොදම ජනපති කෙනෙක්. විවේචනය කරපල්ල, අපහාස කරන්න එපා :) ඒවගේම අලුත් ජනාදිපති වැරදි කරනකොට ඒවටත් කෑගහපල්ල, පත් කරගන්න කෑ ගහපු විදියටම (y)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ මේ මැකෝ එල පොරක් අහ...මම මුලින් හිතුවේ මු ජිල්මර්ට් කාරයෙක් කියල :sorry::sorry:
    මතක තියා ගනින් එක දෙයක්......
    නිතර හිනාවෙන මිනිස්සු හරි භයානකයි!!!!!!
    :cool::cool::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මතක තියා ගනින් එක දෙයක්......
    නිතර හිනාවෙන මිනිස්සු හරි භයානකයි!!!!!!
    :cool::cool::lol:

    මට සිරාවට හිතුනා ඕකා අරියි කියලා ඕනාවට වඩා සාධාරණයි කියලා පෙන්නලා. ඒත් එහෙම උනේ නැහැ නේ බං.