මේ ප්‍රතිපල හමුවේ, මහින්ද රාජපක්ෂ මහතාව මෙම තත්ත්වයට පත්කළ සහ එතුමන්ගේ ඡන්ද පදනම බිඳදමමින් වක්‍රාකාරව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ, අප බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතු පිරිසක්ද සිටින අතර ඔවුන් මෙසේ සිහිපත්කර සිටිමු.
සුමනදාස අබේගුණවර්ධන මහතා..
විමල් වීරවංශ මහතා..
තිස්ස අත්තනායක මහතා...
චන්ද්‍රසිරි බණ්ඩාර මහතා (මෙතුමන් අද දිනයේ වෙඩි තබාගැනීමට නියමිතය)
බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සහෝදර කැළ...
නාමල් රාජපක්ෂ මහතා අතුළු දරු පිරිස..
ජැක්සන් ඇන්තනි මහතා, ගයේෂා පෙරේරා මහත්මිය, ඉරාජ් වීරරත්න මහතා අතුළු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කැප වුනු ලංකාවේ අංක එකේ කලාකරුවන්...
තිලකරත්න ඩිල්ශාන් මහතා ඇතුළු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කැප වුනු ලංකාවේ අංක එකේ ක්‍රීඩකයින්...
ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ,
එස්.බී. දිසානායක, උදය ගම්මන්පිළ වැනි මැති ඇමැතිවරුන්