අඩෝ පිත්තාශය නැහැ ලු මගේ .. please මේක බලපල්ලා ..

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම දැක්කේ නෑ බං උඹේ පෝස්ට් දවස් 4-5 කින් එල එල ඉන්නවනම් එච්චරයි. :cool::cool:

    මමත් දැක්කේ නෑ බන්. උදේ අර 3wheel thread එක පැත්තේ ආවේ නැත්තේ ඇයි බන්? ඒකෙ ලොකු සංවාදයක් ගියා. කිඹුලා, අස්මි, යුරාජ් මාමි, LKS007, Ridila කට්ටියම ඇවිත් හිටියා. උඹ විතරයි අඩුවකට හිටියේ. :yes::yes:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මාත් දැන් internet එකේ search එකක් දාල බැලුව. උඹ කියන කතාව හරි. ඒත් දැන් තාක්ශනේ දියුණුයි නේ බන්. මොනවා හරි කරන්න පුළුවන් වෙයි. :yes::yes:

    jaathyanthara kumanthrana mewwa... :yes::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මමත් දැක්කේ නෑ බන්. උදේ අර 3wheel thread එක පැත්තේ ආවේ නැත්තේ ඇයි බන්? ඒකෙ ලොකු සංවාදයක් ගියා. කිඹුලා, අස්මි, යුරාජ් මාමි, LKS007, Ridila කට්ටියම ඇවිත් හිටියා. උඹ විතරයි අඩුවකට හිටියේ. :yes::yes:

    :no::no: මම ඒකේ පැත්තේ ආවේ නෑ එකෙක් උදේ පාන්දර කක්කි දැම්මා කුණුහරුප ගගහා. උදේ මූඩ් එකක් තිබ්බේ නෑ බං.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මන්දා මම දැන් අපේ අයියට කෝල් කරලා ඇහුවා ඌ ඩොකෙක්. ඌ තමා කිව්වේ මචං. :(:(:( ඔය ඉවත් කරන එකනේ බං මුගේ උපතින්ම නෑනේ බං ඒකයි කේස් එක. පව් අසරණයා.. :(:(:(

    :(
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    මන්දා මම දැන් අපේ අයියට කෝල් කරලා ඇහුවා ඌ ඩොකෙක්. ඌ තමා කිව්වේ මචං. :(:(:( ඔය ඉවත් කරන එකනේ බං මුගේ උපතින්ම නෑනේ බං ඒකයි කේස් එක. පව් අසරණයා.. :(:(:(

    sirawata coilda ban 7yrs :shocked:
    oka ain karapu minissu ona taram innawa samanyen hospital wala dawasata atleast deka tunak oparate karanawa life expectancy echcharama affect wenne.. absent/agenesis GB nemei wendati uba kyanne
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    sirawata coilda ban 7yrs :shocked:
    oka ain karapu minissu ona taram innawa samanyen hospital wala dawasata atleast deka tunak oparate karanawa life expectancy echcharama affect wenne.. absent/agenesis GB nemei wendati uba kyanne

    Thawath ek hawul karuwek... :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,974
    6,654
    113
    ගග අද්දර
    ඉකමනට සුව වේවා කිව්වට ඕක අලුතෙන් වැවෙන එකක් නැහැනෙ බන්. ඒ නිසා ගණන් ගන් නැතුව හිටු ඉදිය වගේ. ඕක මහ ලොකු පයන්නක් නෙමයි වෙන්න ඇති.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    sirawata coilda ban 7yrs :shocked:
    oka ain karapu minissu ona taram innawa samanyen hospital wala dawasata atleast deka tunak oparate karanawa life expectancy echcharama affect wenne.. absent/agenesis GB nemei wendati uba kyanne

    දන්නේ නෑ බං. ඔබ තුමා වෛද්‍යය ශිෂ්‍යයෙක් හෝ වෛද්‍යය වරයෙක් වෙන්න ඇති නොදන්න නොතේරෙන වචන ගොඩක් තියෙනවා. උන් තමයි ඔය අප්‍රබංශ ගහන්නේ නොතේරෙන්න. ඔබ වැනි අය ගොඩක් වටිනවා එලකිරියට සහෝ ජය වේවා.. :cool::cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Kumanthranakarayo... Ridila+jeson NGO salli walin lambo Aran asarana kollanta maranaasanna koranawa... :lol: Ohoma karana eka harida hitan mang ahanne? :lol:

    නෑ නෑ බං ජෝක් නම් ජෝක් මෙතන ජෝක් නෙමෙයි බං කලේ. ඔහොම ඒවා ජෝක් එකට ගන්නවද. අන්න ප#යේ කෑල්ලක් නෑ කිව්වනම් ජෝක් එකක් කරන්න තිබ්බා. :(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දන්නේ නෑ බං. ඔබ තුමා වෛද්‍යය ශිෂ්‍යයෙක් හෝ වෛද්‍යය වරයෙක් වෙන්න ඇති නොදන්න නොතේරෙන වචන ගොඩක් තියෙනවා. උන් තමයි ඔය අප්‍රබංශ ගහන්නේ නොතේරෙන්න. ඔබ වැනි අය ගොඩක් වටිනවා එලකිරියට සහෝ ජය වේවා.. :cool::cool:

    හිනා කාල මැරෙනවා යකෝ මේවා දැකලා... තෝ නම් රිදිලම තමයි. :lol::lol::lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    නෑ නෑ බං ජෝක් නම් ජෝක් මෙතන ජෝක් නෙමෙයි බං කලේ. ඔහොම ඒවා ජෝක් එකට ගන්නවද. අන්න ප#යේ කෑල්ලක් නෑ කිව්වනම් ජෝක් එකක් කරන්න තිබ්බා. :(:(
    කීයක් හම්බ උනාද? මොකක්ද එන්.ජී.ඕ. එක? ලැම්බෝ එක හංගපන්. :yes::lol:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    දන්නේ නෑ බං. ඔබ තුමා වෛද්‍යය ශිෂ්‍යයෙක් හෝ වෛද්‍යය වරයෙක් වෙන්න ඇති නොදන්න නොතේරෙන වචන ගොඩක් තියෙනවා. උන් තමයි ඔය අප්‍රබංශ ගහන්නේ නොතේරෙන්න. ඔබ වැනි අය ගොඩක් වටිනවා එලකිරියට සහෝ ජය වේවා.. :cool::cool:

    danna hariya tama damme bungs math wadiya 7yrs seen eka danne ... meke docs la godak innawane. Advice ekak ganda one ekak wage.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    danna hariya tama damme bungs math wadiya 7yrs seen eka danne ... meke docs la godak innawane. Advice ekak ganda one ekak wage.

    ඔව් මේකේ කවුරුහරි ඩොකෙක් ඉන්නවනම් ඇවිත් උදව් කරන්න කියල ඉල්ලා සිටිනවා. (මගේ කට කහනවෝ.... :P)