අඩෝ පොඩි සීන් එකක්

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    රතු මිරිස් කෑවම ඔහොම වෙනවා.. බඩේ ගිනියම මචං බ⁣ඩේ ගිනියම.. අන්නේකයි..:P:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Its called the simulation hypothesis
    Personally i think it should be true considering the
    laws of probability.
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    Matrix බැලුවට පස්සේ මටත් ඔහොම හිතුනා.
    ඒත් මචන් එහෙම හිතුවොත් අපිට සර්වබලධාරී දෙවියෙක් හරි පිටසක්වල ජීවියෙක් හරි කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලත් විශ්වාස කරන්න වෙනවානේ. නැත්තම් මෙච්චර පර්ෆෙක්ට් විදියට සිස්ටම් එකයි අපිවයි හදලා මොනිටර් කරන්නේ කවුද?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    Matrix බැලුවට පස්සේ මටත් ඔහොම හිතුනා.
    ඒත් මචන් එහෙම හිතුවොත් අපිට සර්වබලධාරී දෙවියෙක් හරි පිටසක්වල ජීවියෙක් හරි කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලත් විශ්වාස කරන්න වෙනවානේ. නැත්තම් මෙච්චර පර්ෆෙක්ට් විදියට සිස්ටම් එකයි අපිවයි හදලා මොනිටර් කරන්නේ කවුද?

    ඔව් අනිවා.

    විශ්වය මේ විදිහට fine tune කරේ කවුද?
    එක්කෝ අපි ඉන්නේ simulation එකක. :sorry::sorry:
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඒ කියන්නේ මැවුම් වාදය ඇත්තවෙයිද? :eek:
    සර්වබලධාරී big boss කෙනෙක් ඉන්නවද? :shocked:
    අපිට උගේ පදේට නටන්න වෙයිද? :sorry:
    අපි ඌ කැමති විදියටම හිටියොත් ඌ අපිට සලකයිද? :oo:
    දැවෙන ප්‍රශ්න බන් මේවා!!! :confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ජුරාසික් යුගය නිර්‍ර්ක්සනය කරල
    දැන් මානවය නීරික්සන්ය කරනව
    වෙන්න පුලුවන්. අපිට අලෝක වර්ස ගනන්
    දුර උනාට
    ඒලියන්ල සී.සී ටී.වී එකෙන් බලනව
    වගේ හොදට බලාගෙන ඇති
    අපේ උන් කරන පිස්සු වැඩ ගැන.

    අපිට අවුර්දු මිලියන ගනන් හොයන්න
    බැරි උනාට උන්ට අවුරුදු මිලියනයක්
    කියන්නේ දවසක් වගේ වෙන්න පුලුවන්

    මටත් පිස්සුද බන්​

    Alien blood is green :)

    they are UNP :baffled: