ubalata films balala mole aul wela.. yako nitharama oya film bala bala inne nathuwa eliyata gihin loke diha tikak balala waren.
Matrix බැලුවට පස්සේ මටත් ඔහොම හිතුනා.
ඒත් මචන් එහෙම හිතුවොත් අපිට සර්වබලධාරී දෙවියෙක් හරි පිටසක්වල ජීවියෙක් හරි කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලත් විශ්වාස කරන්න වෙනවානේ. නැත්තම් මෙච්චර පර්ෆෙක්ට් විදියට සිස්ටම් එකයි අපිවයි හදලා මොනිටර් කරන්නේ කවුද?







ජුරාසික් යුගය නිර්ර්ක්සනය කරල
දැන් මානවය නීරික්සන්ය කරනව
වෙන්න පුලුවන්. අපිට අලෝක වර්ස ගනන්
දුර උනාට
ඒලියන්ල සී.සී ටී.වී එකෙන් බලනව
වගේ හොදට බලාගෙන ඇති
අපේ උන් කරන පිස්සු වැඩ ගැන.
අපිට අවුර්දු මිලියන ගනන් හොයන්න
බැරි උනාට උන්ට අවුරුදු මිලියනයක්
කියන්නේ දවසක් වගේ වෙන්න පුලුවන්
මටත් පිස්සුද බන්

