කතාවක් තියෙනවනේ එක බොරුවක් වහන්න තව 100ක් කියන්න ඕන කියලා. මේ තියෙන්නෙ බිමලගේ ලේකම් යවපු ලියුම. එකේ තියෙනවා අර හර්ශන කාරයට Dr කියල දාල. මූ මෙච්චර කල් අර අහක ඉන්න parliament staff එකට බැන බැන හිටියා නේද. මේකට මූ මොනා කියයිද් දන්නේ නෑ. AI සීන් එකක්ද දන්නෙ නෑ.

