අඩෝ මචන් මේ බිස්නස් එක මාර ප්‍රොෆිට් ඇතිනෙ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    බයික් සර්විස් එකක් දාන එක??

    CT 100 / Plantina එකක් සර්විස් කරන්න 4000ක් වත් ගන්නව ඇතිනෙ ඔයිල් + ෆිල්ටර් එක විතරක් මාරු කරල.

    අනික් බයික් ඊටත් වැඩි ඇති.

    ඒ කියන්නෙ නෝමල් සර්විස් එකකින් එක බයික් එක්කින් 2000ක් වත් අඩුම එනව ඇති.

    දවසට බයික් 20ක් කරා කියන්නෙ 40000යි.

    වැඩ කරන උන් දෙන්නෙක් දාල උන්ට 65000 ගානෙ පඩි දුන්නත් කැරි ලාබයක් තියෙනෙ.

    අඩෝ උබලගෙ අයිඩියාස් දිපන්
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දවසට බයික් 20ක්
    මෙහෙම එන්න නම් හොදට reputation තියෙන තැනක් විදිහට නම හදාගන්න ඕනෙ.

    පඩි අතරියම අනන් මනං පාර්ට්ස් ගෙන්නන්නත් යන ගාන, maintenance, machinery වල කොස්ට් එකත් බලන්න වෙයි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    නම හදාගන්න ලේසි නෑ.ඔහොම දියුණු වුණාම වැඩ ට ගන්න වුන් පිස්සු කෙලින්න ගත්තාම ආයේ බිස්නස් හැලෙනවා.ලේසිම නෑ බිස්නස් ඒක.මහන්සි වෙන්න ඕනි.දියුණු වෙන්න නන් පුලුවන්
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    dawasata bike 20k service karanna nam aduma sewakayo 8-10k inna ona. anika bike 20k service ekata enda nam awata wena service nathi full crowd paththak wenda ona

    thawa light bill, wathura bill, rent, tools, others ekathu unama hithana tharam sepa ne. anika owata wedata ena kollo 75% un podi kaalayak eka thenaka inne. maintain karanna giyama puka irei.
     
    • Like
    Reactions: Erzo and gamerlk

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    බයික් සර්විස් එකක් දාන එක??

    CT 100 / Plantina එකක් සර්විස් කරන්න 4000ක් වත් ගන්නව ඇතිනෙ ඔයිල් + ෆිල්ටර් එක විතරක් මාරු කරල.

    අනික් බයික් ඊටත් වැඩි ඇති.

    ඒ කියන්නෙ නෝමල් සර්විස් එකකින් එක බයික් එක්කින් 2000ක් වත් අඩුම එනව ඇති.

    දවසට බයික් 20ක් කරා කියන්නෙ 40000යි.

    වැඩ කරන උන් දෙන්නෙක් දාල උන්ට 65000 ගානෙ පඩි දුන්නත් කැරි ලාබයක් තියෙනෙ.

    අඩෝ උබලගෙ අයිඩියාස් දිපන්
    ow ban hena gahana ganan ganne dan
     
    • Like
    Reactions: Erzo

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බයික් සර්විස් එකක් දාන එක??

    CT 100 / Plantina එකක් සර්විස් කරන්න 4000ක් වත් ගන්නව ඇතිනෙ ඔයිල් + ෆිල්ටර් එක විතරක් මාරු කරල.

    අනික් බයික් ඊටත් වැඩි ඇති.

    ඒ කියන්නෙ නෝමල් සර්විස් එකකින් එක බයික් එක්කින් 2000ක් වත් අඩුම එනව ඇති.

    දවසට බයික් 20ක් කරා කියන්නෙ 40000යි.

    වැඩ කරන උන් දෙන්නෙක් දාල උන්ට 65000 ගානෙ පඩි දුන්නත් කැරි ලාබයක් තියෙනෙ.

    අඩෝ උබලගෙ අයිඩියාස් දිපන්
    andare hakuru haduwa wageda ?
    kiyanna lesiy karannay amaru
    ado @hichchiputha bosage business ekata keliina epa :rolleyes:

    ow agent bade bath natuwa inne anatha wela
     
    • Like
    • Sad
    Reactions: Erzo and ANAVRIN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    වාහන බොඩිවොශ් + වැකියුම් කරන කාර් වොශ් එකක් දාන එකත් මරු බිස්නස් එක. මේ පැත්තෙ මේන් රෝඩ් එක අයිනෙ ඉඩම තියන එකෙක් පටන් ගත්ත ලගදි වැඩේ. ඌ රජයෙ කලමණාකරණ සහකාර ජොබක් කරන එකෙක්. ඉඩමෙ පැත්තක අමානෝ ශීට් වලින් හට් එකක් ගැහුවා, යටට කොන්ක්‍රීට් පාරක් දැම්මා, හයි ප්‍රෙශර් වොශර් එකක් ගත්තා, වැකියුම් එකක් ගත්තා එච්චරයි ඉන්වෙස්මන්ට් එක. වාහනේ උස්සල යට හෝදන සීන් නෑ මෙතන බොඩි වොශ් විතරයි. මුලින් පොර වැඩ ඇරිලා ඇවිල්ලා රෑ වාහන හෝද හෝද හිටියා ටික දවසක්. දැන් ගෙවල් ලග ජොබ් එකක් නැතුව ඉන්න කොල්ලෙක් දම්මලා දවසම වාහන හෝදනවා උදේ ඉදන් හවස 6 විතර වෙනකං. වාහන 10ක් වගේ වත් අඩුම සෙට් වෙනවලු කොහොමත් සතියෙ දවසකට. සති අන්තෙ ඊට වැඩියිලු. මුගෙ ගනන් අඩුයි. බොඩි වොශ් එක 600යි වැකියුම් එකත් කරනවනං 900. ගෝලයට දවසකට බේසික් 1000යි + හෝදන එක වාහනේකින් බොඩිවොශ් නම් 150ක් වැකියුම් එකත් කරනවනං 200ක් දෙනවලු. ඌත් දවසකට 2500-3000ක් හොයනවලු. සෙනසුරාදා ඉරිදා ගෝලයා නිවාඩු. මූ ඒදවස් දෙකේ තනියම ගේම ගහනවා. කොහොමත් ගෝලයගෙ පඩි බේරලා ලයිට් බිල් එහෙම ගෙවලා මාසෙට 120+ ලාබයක් තියනවලු
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    367
    216
    43
    මේදවස්වල ගොඩක් සර්විස් වැහෙන ගමන් තියන්නෙ,ඉන්වෙස්ට් කරනවනම් ටිකක් හිතන්න.
     
    • Like
    Reactions: Erzo