අඩෝ මුස්ලිම් උන් මාර කෑමක් කනවනේ.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,126
    5,778
    113
    මේ චැනල් එක එහෙන් මෙහෙන් බැලුව. මුන් මාර කෑමක්නෙ කන්නෙ. අපේ ගෙවල් වල තුන් වේල බත් නැත්නම් කඩෙන් කන්නෙ,
    මුන් එහෙම නෙමේ ගෙදරම එක එක ජාති හද හද ට්‍රයි කරල බලනව. අනික හැම මුස්ලිම් ගෙදරකම සෙට් එක එකට බිම වාඩි වෙලාද කන්නෙත්?

     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,368
    8,422
    113
    Galaha
    මම කැමති මුන් දෙන්නගෙ food reviews වලට.
    indian-muslim-lovers-riyazeth-n-rizna-private-show-5.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    Thaman ge Customer tai thaman ge Badatai Wancha Karanna Honda Na.. Kiyana eka Muslim Samajaya thula thiyena Adahasak Sankalpayak.

    ape paththe sinhala kama kada wala patta kariyo inne. ekko kama melo rahak ne quality ne. hodata thina nam masayak 2k yaddi sales hoda nisa ganan wadi karanawa.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Colomba. Thamabi nam hodata kana minissu adu kulue harunama.
    Bona thamabi. Itath wada hodayi enjoy karanwaa.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,133
    113
    අපේ වේස හැත්ත රයිසුයි, කොත්තුයි, ආප්පයි, ඉදි ආපයි ඔච්චරයිනේ බං කන්නේ. ආය බුරියානි කියලා කහබතට හමත් එක්ක බැදපු මස් කෑල්ලයි බිත්තරෙයි ගිලිනවා. මින්චි සම්බෝලේ කියලා දෙන්නේ කරපින්චා එක්ක තලපු සම්බෝලයක්නේ මෙලෝ රහක් නෑ. පට්ට බෝරින්. ඒකට බලහන්කො ඉතින් දෙමල්ලුයි තම්බියි. හෙන කෑම තොගයක් තියෙනවා උන්ට කන්න බොන්න.
     
    • Like
    Reactions: Sen-lu and Bulathaa

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අපේ වේස හැත්ත රයිසුයි, කොත්තුයි, ආප්පයි, ඉදි ආපයි ඔච්චරයිනේ බං කන්නේ. ආය බුරියානි කියලා කහබතට හමත් එක්ක බැදපු මස් කෑල්ලයි බිත්තරෙයි ගිලිනවා. මින්චි සම්බෝලේ කියලා දෙන්නේ කරපින්චා එක්ක තලපු සම්බෝලයක්නේ මෙලෝ රහක් නෑ. පට්ට බෝරින්. ඒකට බලහන්කො ඉතින් දෙමල්ලුයි තම්බියි. හෙන කෑම තොගයක් තියෙනවා උන්ට කන්න බොන්න.
    Thambinta thiyena kama monada biryani watalappan thamayin


    Samosa anek ewaaa Indian kama. 😂😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    මැරුණොත් දවසින් වල දැම්මා. පවුලේ ගොඩක් ඉන්නකොට එකෙක් දෙන්නෙක් මැරුණම ලොකුවට දැනෙන්නේ නෑ