Questions අඩෝ මෙහ්!

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ලංකාවෙ ඉඩමක් විකුනන්න දාන්න හොඳ සයිට් එකක් කියපංකෝ. ඔය සමහර කම්පනීස් ගන්නව නෙහ් ගෙවල් එක්ක ඉඩම්, එහෙම තියෙන කම්පනීස් ටිකකුත් කොටන් පලයන් දන්නව නං.
    එලකිරි!
     
    • Like
    Reactions: SLKolla2020