ස්කොලෙවත් ගියෙ නැනෙද
එකායි අහන්නෙ මමමොකද මේක ඇත්තනම් මගෙ හිතෙ මේ මාලිමාව ගැන තියෙන කැමැත්ත 70% කින් අඩුවෙනවා
------ Post added on Oct 13, 2026 at 1:06 PM
මම මෙ කතා කරන්නෙ අත්සන් ගැන සහා එකෙ තියෙන විස්තර ගැන
------ Post added on Oct 13, 2026 at 1:07 PM
ඔව් ඇත්ත. ඇතුල් පිටුවල තියෙන්නේ අත්සන්.

අම්මො යකෝ 
