අඩෝ මේක ඇත්තද?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,346
    10,414
    113
    එක තැනක නෑ
    Date eka balapiya
    උඹ ඔච්චර මෝඩයිද බන්?

    හරිනි කියන වල් වේසි ප්‍රමුක සක්කිලි 2016දි ආන්ඩු ක්‍රම් ව්‍යවස්ථාවේ මේ දේවල් වෙනස් වෙන්න ඕනෙ කියල දීපු දේවල් මේ තියන්නෙ

    කලින් ආන්ඩු වලට කොන්ද පන තිබ්බ මේව කරන්න නැතුව ඉන්න.

    පර සක්කිලි දෙමල බලු අනුරයා ඇතුලු ආන්ඩුව මේව ටික ටික කරන්න අරන් තියන්නෙ. මොකද මේ තියන්නෙ උන්ගෙ අදහස්
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,938
    983
    113
    United States
    මේකේ ඇත්ත නැත්ත මුල් මූලාශ්‍රය බලන්නෙ නැතුව කියන්න අමාරුයි. විශ්වාස කරන්න කලින් තව ටිකක් තහවුරු කරගෙන බලමු.
     
    • Dislike
    Reactions: MacFarlane

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,935
    1
    102,422
    113
    34
    Kalutara
    Document එක ඇත්ත. නිර්දෙෂත් ඇත්ත. එකෙන් කියන්නේ නෑ හිටපු හැමෝම මේක නිර්දේශ කළා කියල. නිදේශ කලේ කවුද කියල නෑ. නිර්දේශ දෙක තුන තියෙනවා සමහර එව්වට.

    https://www.colombotelegraph.com/wp-content/uploads/2016/05/PRC-sinhala-report-A4.pdf
     
    • Like
    Reactions: Inigo Montoya

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,162
    2,075
    113
    මොකක් ද අවුල අවුරුදු 76ක් තිස්සේ කරපු වැරදි නිවැරදි කිරිමක් නේ වෙලා තියෙන්නේ, මිනිස්සු ඡන්දේ දුන්නේ ඒකට
     
    • Haha
    Reactions: mr.Z and Error365!

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,175
    1,039
    113
    Dukganna walawwa, Mahanuwara
    උඹ ඔච්චර මෝඩයිද බන්?

    හරිනි කියන වල් වේසි ප්‍රමුක සක්කිලි 2016දි ආන්ඩු ක්‍රම් ව්‍යවස්ථාවේ මේ දේවල් වෙනස් වෙන්න ඕනෙ කියල දීපු දේවල් මේ තියන්නෙ

    කලින් ආන්ඩු වලට කොන්ද පන තිබ්බ මේව කරන්න නැතුව ඉන්න.

    පර සක්කිලි දෙමල බලු අනුරයා ඇතුලු ආන්ඩුව මේව ටික ටික කරන්න අරන් තියන්නෙ. මොකද මේ තියන්නෙ උන්ගෙ අදහස්
    Mekath ara Perahara nawattanawa kiwwa wage ekak thama, Gon hetta uda dagena dagalanawa
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,365
    1,032
    113
    Date eka balapiya
    ස්කොලෙවත් ගියෙ නැනෙද😅

    මේකේ ඇත්ත නැත්ත මුල් මූලාශ්‍රය බලන්නෙ නැතුව කියන්න අමාරුයි. විශ්වාස කරන්න කලින් තව ටිකක් තහවුරු කරගෙන බලමු.
    එකායි අහන්නෙ මම😓 මොකද මේක ඇත්තනම් මගෙ හිතෙ මේ මාලිමාව ගැන තියෙන කැමැත්ත 70% කින් අඩුවෙනවා
    ------ Post added on Oct 13, 2026 at 1:06 PM

    Document එක ඇත්ත. නිර්දෙෂත් ඇත්ත. එකෙන් කියන්නේ නෑ හිටපු හැමෝම මේක නිර්දේශ කළා කියල. නිදේශ කලේ කවුද කියල නෑ. නිර්දේශ දෙක තුන තියෙනවා සමහර එව්වට.

    https://www.colombotelegraph.com/wp-content/uploads/2016/05/PRC-sinhala-report-A4.pdf
    මම මෙ කතා කරන්නෙ අත්සන් ගැන සහා එකෙ තියෙන විස්තර ගැන
    ------ Post added on Oct 13, 2026 at 1:07 PM
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,162
    2,075
    113
    උඹ ඔච්චර මෝඩයිද බන්?

    හරිනි කියන වල් වේසි ප්‍රමුක සක්කිලි 2016දි ආන්ඩු ක්‍රම් ව්‍යවස්ථාවේ මේ දේවල් වෙනස් වෙන්න ඕනෙ කියල දීපු දේවල් මේ තියන්නෙ

    කලින් ආන්ඩු වලට කොන්ද පන තිබ්බ මේව කරන්න නැතුව ඉන්න.

    පර සක්කිලි දෙමල බලු අනුරයා ඇතුලු ආන්ඩුව මේව ටික ටික කරන්න අරන් තියන්නෙ. මොකද මේ තියන්නෙ උන්ගෙ අදහස්
    ඉතිං බන් හරිනිට විවිධ රටවල් වලින් ෆන්ඩ් කරා ඕවගේ දේවල් කරනවට? හරිනි එතනදි හරිම නිර්මාණශිලි සහ උපායශිලිව කටයුතු කලේ, අරගලේ කාලේත් USAID එකෙන් සල්ලි ගත්තා, Trump, USAID එක විසිරුවනකොට ලංකාවේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන්න සල්ලි ගත්තු අයගේ උඩින්ම හරිනිත් හිටියා. හරිනි එතන දි බැලුවේ, ලංකාවට ඩොලර් ආදායම් ගේන වැඩපිලිවලක් හදන්න. මොනව උනත් ඒවයින් යම් ආකාරයකින් රටේ ඩොලර් ඉන්කම් එක ඒ කියන්නේ විදේශ සංචිත වැඩි කර ගන්න රුකුලක් උනා. උඹලා කොහේ මේවා තේරුම් ගන්න ද?
    මේ උගත් උපාධිධාරී වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවට මේ වැඩේ හරියට කරගන්න දීලා මෝඩ කම ලෝකෙට පෙන්වන්නේ නැතිව වැඩක් බලන් හිටපං බං.
     
    byyo paradai ekatanam gammak😂
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,346
    10,414
    113
    එක තැනක නෑ
    Mekath ara Perahara nawattanawa kiwwa wage ekak thama, Gon hetta uda dagena dagalanawa
    මේකෙන් පේන්නෙ මොනාද? මේකෙන් පේන්නෙ බන් ආන්ඩුව කරන උන්ගෙ තියන අදහස්. උඹ මේවට එකග උනාට හැමෝම එකග නෑ