අඩෝ මේක පට්ට නේද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    මේ පින්නවල බං. පට්ට නේද?

    FB_IMG_1606574715990.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,094
    113
    - උඩරට -
    පින්නවල ඉන්න ගොඩක් අලි ඇත්තු හීලෑ විදිහට ඉන්නේ..
    කිසිම කරදරයක් නෑ..
    ඕකට ගේන අය කැමැත්තෙන්ම ඉන්නේ..
    ආයේ කෑලෑවකට ගෙනියන්න හදනකොට ලේසීයෙන් යන්නේ නෑ..
    මාර ගේමක් දෙන්න ඕනී වාහන වලට දාන්න ..
    ඔක්කොම කෑම බීම දෙනවා , නාවනවා , බෙහෙත් දෙන නිසා අලි ඇත්තු මාර කැමති ඔතනට
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Manchu dana seen ekak thiyanawa ban eth methana ehema penna naha 🙂
    ඕක අනාථාගාරයක් (orphanage), ඔතන ඉන්නෙ තනියම උන්ට ජීවත් වෙන්න අමාරු අය විතරයි නේද? කැලේ ඉන්න අයව බලෙන් අරගෙන එන්නේ නැහැ ඔතනට.
    Chain දාන්නෙ පොඩ්ඩක් කලබල කරන අයට විතරයි. අනික් අය ගොඩක් හිලයි.
    උන්ට කිරි පොවලා එහෙම ගොඩක් ආදරෙන් බලා ගන්නවා.. තනියෙන් ජීවත් වෙන්න පුළුවන් අයව කැලේට හරිනව.. කොතන සත්තුන්ට හිංසා කරන්නේ නැහැ පෙරහරවල් වල වගේ..
     

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    ඕක අනාථාගාරයක් (orphanage), ඔතන ඉන්නෙ තනියම උන්ට ජීවත් වෙන්න අමාරු අය විතරයි නේද? කැලේ ඉන්න අයව බලෙන් අරගෙන එන්නේ නැහැ ඔතනට.
    Chain දාන්නෙ පොඩ්ඩක් කලබල කරන අයට විතරයි. අනික් අය ගොඩක් හිලයි.
    උන්ට කිරි පොවලා එහෙම ගොඩක් ආදරෙන් බලා ගන්නවා.. තනියෙන් ජීවත් වෙන්න පුළුවන් අයව කැලේට හරිනව.. කොතන සත්තුන්ට හිංසා කරන්නේ නැහැ පෙරහරවල් වල වගේ..
    I agree with Machan 👏
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    Pissuda ban oke athal eke innwa sathtu tika. kama beema welawta hambenwa. lankawe hodama adayam margayak ne. oya tikak dagalana unta manchuwak dala tynwa samahara un innwa poddak dagalana un tikak. naanda ehm oyata dammama dura ynwa un nttn panala. mn inne okt laga 2km k wtr. eha patte zoo eken panala monaru ehm enwa ape gewal pathtata. munata kanda kos pol athu ehm arn ynw enwa lori
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පින්නවල ඉන්න සත්තු හොඳට සැපට ඉන්නවා.කිසිම කරදරයක් වදයක් නෑ.ඔතන එකම අවුල තමා අසාධාරණ ගනන් අය කිරීම. අලියෙක්ට කොමඩු කෑල්ලක් කෙසෙල් ඇවරියක් දෙන්න පට්ට ගනන් දෙන්න ඕන.