Meke mokakda patta... Asarana saththu manchu dala tiyenne un mona waraddak kalatada???
Mama witarada ban meke manchu penne nathi eka?Meke mokakda patta... Asarana saththu manchu dala tiyenne un mona waraddak kalatada???
කෝ කොහෙද බං මාංචු දාලා තියෙන්නේ?Meke mokakda patta... Asarana saththu manchu dala tiyenne un mona waraddak kalatada???
Manchu dana seen ekak thiyanawa ban eth methana ehema penna nahaකෝ කොහෙද බං මාංචු දාලා තියෙන්නේ?
ඕක අනාථාගාරයක් (orphanage), ඔතන ඉන්නෙ තනියම උන්ට ජීවත් වෙන්න අමාරු අය විතරයි නේද? කැලේ ඉන්න අයව බලෙන් අරගෙන එන්නේ නැහැ ඔතනට.Manchu dana seen ekak thiyanawa ban eth methana ehema penna naha![]()
I agree with Machanඕක අනාථාගාරයක් (orphanage), ඔතන ඉන්නෙ තනියම උන්ට ජීවත් වෙන්න අමාරු අය විතරයි නේද? කැලේ ඉන්න අයව බලෙන් අරගෙන එන්නේ නැහැ ඔතනට.
Chain දාන්නෙ පොඩ්ඩක් කලබල කරන අයට විතරයි. අනික් අය ගොඩක් හිලයි.
උන්ට කිරි පොවලා එහෙම ගොඩක් ආදරෙන් බලා ගන්නවා.. තනියෙන් ජීවත් වෙන්න පුළුවන් අයව කැලේට හරිනව.. කොතන සත්තුන්ට හිංසා කරන්නේ නැහැ පෙරහරවල් වල වගේ..
