අඩෝ මේක පට්ට නේද?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    Meke mokakda patta... Asarana saththu manchu dala tiyenne un mona waraddak kalatada???
    මෙතන ඉන්නෙ අබාධිත වයසක වගේ එක එක අඩුපාඩු එහෙම තියෙන අලි ගොඩක් හොදට බලාගන්නව දම්වැල් දාන්නෙ නාන්නඑක්කං යද්දි විතරයි පාර හරහානෙ යන්නෙ දැකල නැත්තං බලන්න ගිහිං ඔයා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,171
    24,811
    113
    tracing Geo-location.. ... ...
    පින්නවල ඉන්න අලියෝ ටික ආතල් එකේ ඉන්නවා බන්.. මේක අනාථාගාරයක්. හොඳට සත්තු ටිකට කන්න බොන්න, බෙහෙත් අරව මේවා වෙලාවට හම්බෙනවා.. දවසට එක පාරක් හෝ දෙපාරක් මා-ඔය ට අරන් ගිහින් නාවනවා.. උන්ට ලෙඩ උනාම බලන්න doctorsල එතනම ඉන්නවා. දම්වැල් එහෙම දාල ඉන්නේ ටිකක් අමාරුකාරයෝ. මේ සත්තුන්ට කැලේ ගිහින් ජිවත් වෙන්න බෑ. සමහර උන් ලෙඩ වෙච්චි අය, සමහර උන් ආබාධිත අය එහෙම ඉන්නේ.