මෙහෙ එහෙම ඕව කරන්න ආවොත් සිවුරට අත තිබ්බා කියල ගල් පාරවල් කන්නයි වෙන්නේ![]()

ඔය වගේ සල්ලි ඉල්ලන් යන ඩයල් එකක් විහාරමහාදේවි පාර්ක් එකෙත් හිටියා දවසක්
හැමෝම ඉතින් 20 කොළ 50 කොළ දානවා
සල්ලි දෙනකන් යන්නෙත් නෑ

මෙහෙ එහෙම ඕව කරන්න ආවොත් සිවුරට අත තිබ්බා කියල ගල් පාරවල් කන්නයි වෙන්නේ![]()

sirawata?![]()

මෙහෙ එහෙම ඕව කරන්න ආවොත් සිවුරට අත තිබ්බා කියල ගල් පාරවල් කන්නයි වෙන්නේ![]()

. Unge team ekak 24/7 monitor karagena inne buddagame wena dewal. Aulak una gaman meke awith threads danawa. 
Apita nam owa gena worry wenna ona na. Ape rate kurusayo tika innawa buddagame adupadu hoyala ewa fix karanna. Unge team ekak 24/7 monitor karagena inne buddagame wena dewal. Aulak una gaman meke awith threads danawa.