අඩෝ මේක බලපල්ලකෝ. නියම ගෑනියෙක්. මෙහෙම අය ඉ

nvishaka810

Active member
  • Apr 19, 2012
    168
    43
    28
    අඩෝ මේක බලපල්ලකෝ. නියම ගෑනියෙක්. මෙහෙම අය ඉ

    අඩෝ මේක බලපල්ලකෝ. නියම ගෑනියෙක්. මෙහෙම අය ඉන්නවනම් අපේ රටත් හොඳට තියෙයි.


    වෙන ආගමක පොරක්,හාමුදුරු නමක් වගේ ඇඳගෙන සල්ලි හම්බ කරන එක මේ ගෑනු කෙනා නවත්තනවා. නියම ගෑනු කෙනෙක්.





    Bump it
     
    Last edited:
    • Like
    Reactions: new18505

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මෙහෙ එහෙම ඕව කරන්න ආවොත් සිවුරට අත තිබ්බා කියල ගල් පාරවල් කන්නයි වෙන්නේ :baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    Ithin ban api mehe hora ganayekta mehema karoth apiwa maranna hadai siwrata atha thibba agamata apahasa kala bla bla

    Aluthma trend eka hamudurowonge waradi hoyanna gihiyanta aithiyak na.
     

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    ඔය වගේ සල්ලි ඉල්ලන් යන ඩයල් එකක් විහාරමහාදේවි පාර්ක් එකෙත් හිටියා දවසක්
    හැමෝම ඉතින් 20 කොළ 50 කොළ දානවා
    සල්ලි දෙනකන් යන්නෙත් නෑ
     
    • Like
    Reactions: new18505

    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    ඔය වගේ සල්ලි ඉල්ලන් යන ඩයල් එකක් විහාරමහාදේවි පාර්ක් එකෙත් හිටියා දවසක්
    හැමෝම ඉතින් 20 කොළ 50 කොළ දානවා
    සල්ලි දෙනකන් යන්නෙත් නෑ


    sirawata? :shocked:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මෙහෙ එහෙම ඕව කරන්න ආවොත් සිවුරට අත තිබ්බා කියල ගල් පාරවල් කන්නයි වෙන්නේ :baffled:

    Apita nam owa gena worry wenna ona na. Ape rate kurusayo tika innawa buddagame adupadu hoyala ewa fix karanna :love::love:. Unge team ekak 24/7 monitor karagena inne buddagame wena dewal. Aulak una gaman meke awith threads danawa. :cool::yes: