අඩෝ මේ අහපන්කෝ

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අඩෝ මේ අහපන්කෝ

    මේ සීරියස් අහන ප්‍රශ්නයක්. කොරෝනා නැතුව වෙන සීන් එකකින් හරි ස්වභාවිකව හරි එකෙක් කාලක්‍රියා කෙරුවොත් ඒ funeral එක සාමාන්‍ය විදියට කරන්න පුළුවන්ද? මල්ශාලා කාරයෝ open ද?
    නෑදෑ හිතවතුන්ට සහභාබි වෙන්න පුලුවන්ද? වළලන්න පුලුවන්ද? පුච්චන්නම ඕනෙද? පාන්ශුකුලේට, දවස් 7 බණට හාමුදුරුවෝ වඩම්මන්න පුලුවන්ද? සීන් එක හරියටම දන්න එකෙක් කියපන්කො
     
    • Like
    Reactions: netlife008

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,178
    31,917
    113
    Puchchanna ona gedara aya witharai maraneta inna puluwan. Naadaa haththata baha. Ehemai me welawe molen wada karapan.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඊයේ යාලුවෙක් ගේ අම්ම කෙනෙක් නැති උනා 12 වෙනකොට වලලන්න කියල . අපිට ආරංචි උනේ වලලුවට පස්සේ. මම උට කතාකළ එම්බාම් කලෙත් නෑ කිව්වා පය 2ක් වගේනේ තියාගන්ඩ ඉඩ දුන්නේ ගෙදරට ගෙනල්ලත් නෑ මල් ශාලාවෙන් කනත්තට ගෙනියල
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,178
    31,917
    113
    Bana naha, pansakula baha. Hithin pin deepan. That's all. Situation is not good
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිමිත පීරිසක් එකතු වෙලා කරන්ඩ වෙන්නෙ..ගමක් එකතු කරන් කරන්ඩ අවසර හම්බෙන් නැ..මොක කරන්ඩත් පොලිසියෙන් අවසර ගන්ඩ ඔනෙ..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සිමිත පීරිසක් එකතු වෙලා කරන්ඩ වෙන්නෙ..ගමක් එකතු කරන් කරන්ඩ අවසර හම්බෙන් නැ..මොක කරන්ඩත් පොලිසියෙන් අවසර ගන්ඩ ඔනෙ..
    ඒ කොරෝනා මරණෙකදී නේ බන්. මම අහන්නේ වෙනත් හේතුවක් හින්දා මැරුණොත්??
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    max 20 for funeral ban
    ape ekek kajja gahala
    polociyen enawa raata tissema
    anthimata mala grara 3 hitiye kiyahanko
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ කොරෝනා මරණෙකදී නේ බන්. මම අහන්නේ වෙනත් හේතුවක් හින්දා මැරුණොත්??

    වෙනත් මරනෙකත් 10 කට වඩා එකතුවෙන්න බෑ . වලදාන්න පුලුවන් pපුච්කන්නම ඕන නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කොරෝනා මරණෙකදී නේ බන්. මම අහන්නේ වෙනත් හේතුවක් හින්දා මැරුණොත්??

    වෙනත් හේතුවකට මලත් ඒකම තමයි.. දැක්කනෙ අර මත්තොගොඩ කේස් එක..කොරෝනා නෙමේ හාට් ඇටෑක් එකක්.. ඒත් ස්පිරිතාලෙන් කෙලින්ම කනත්තට වලදාන්ඩත් බැ පුච්චන්ඩ නියෝග කරල..

    ප්‍රදේශය අනුව වෙනස් වෙයි ඒත් දවස් ගනන් තියාගෙන මලගෙවල් ගන්ඩ දෙන්නෙ නැ කොහෙත්..
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,920
    113
    34
    Kalutara
    පාන්ශුකුලේ දෙන්න හත් දවසේ දාන බන එහෙම දෙන්න පුළුවන් හාමුදුරු දෙනමක් වගේ ගෙන්නලා.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ සීරියස් අහන ප්‍රශ්නයක්. කොරෝනා නැතුව වෙන සීන් එකකින් හරි ස්වභාවිකව හරි එකෙක් කාලක්‍රියා කෙරුවොත් ඒ funeral එක සාමාන්‍ය විදියට කරන්න පුළුවන්ද? මල්ශාලා කාරයෝ open ද?
    නෑදෑ හිතවතුන්ට සහභාබි වෙන්න පුලුවන්ද? වළලන්න පුලුවන්ද? පුච්චන්නම ඕනෙද? පාන්ශුකුලේට, දවස් 7 බණට හාමුදුරුවෝ වඩම්මන්න පුලුවන්ද? සීන් එක හරියටම දන්න එකෙක් කියපන්කො

    කාගේ දරුවොද මන්දා, ගොන් මෝල් ගස් නේහ්!
    මොලේ ගොම්බෙට්ටක් තරම්වත් තියෙනවනං තේරෙන්න එපැයි මේවෙලාවේ අවමංගල උත්සව තියන්න බැරි බව. කොහෙද ඉතින් දූපත් මාන්සිකත්වයෙන්, රජවරුම ඉල්ලන, යක්කුන්ගෙන් පැවතෙන, ටිකිරි කුමාරිලා නේහ්!.. අනේ මෙහෙමත් ජීවිත!
    :D:D:D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ සීරියස් අහන ප්‍රශ්නයක්. කොරෝනා නැතුව වෙන සීන් එකකින් හරි ස්වභාවිකව හරි එකෙක් කාලක්‍රියා කෙරුවොත් ඒ funeral එක සාමාන්‍ය විදියට කරන්න පුළුවන්ද? මල්ශාලා කාරයෝ open ද?
    නෑදෑ හිතවතුන්ට සහභාබි වෙන්න පුලුවන්ද? වළලන්න පුලුවන්ද? පුච්චන්නම ඕනෙද? පාන්ශුකුලේට, දවස් 7 බණට හාමුදුරුවෝ වඩම්මන්න පුලුවන්ද? සීන් එක හරියටම දන්න එකෙක් කියපන්කො

    උඹලා ගෙවල් වලට වෙලා හිටපල්ලා..ආණ්ඩුවෙන් ඔය ඔක්කොම බලා ගන්නවා..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    කාගේ දරුවොද මන්දා, ගොන් මෝල් ගස් නේහ්!
    මොලේ ගොම්බෙට්ටක් තරම්වත් තියෙනවනං තේරෙන්න එපැයි මේවෙලාවේ අවමංගල උත්සව තියන්න බැරි බව. කොහෙද ඉතින් දූපත් මාන්සිකත්වයෙන්, රජවරුම ඉල්ලන, යක්කුන්ගෙන් පැවතෙන, ටිකිරි කුමාරිලා නේහ්!.. අනේ මෙහෙමත් ජීවිත!
    :D:D:D
    දූපත් මගුලක් නෙමෙයි වහන්සේ ඇහුවේ. අපේ ගෙවල් ළග කෙනෙක් හාට් අටැක් ඇවිල්ලා හොස්පිටල් ගෙනිහින් එහෙදි නැතිවෙලා. මිනිය වත් ගෙදර ගේන්න ලැබෙයිද කියල අපි බලාගෙන ඉන්නේ. :sorry:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    සිමිත පීරිසක් එකතු වෙලා කරන්ඩ වෙන්නෙ..ගමක් එකතු කරන් කරන්ඩ අවසර හම්බෙන් නැ..මොක කරන්ඩත් පොලිසියෙන් අවසර ගන්ඩ ඔනෙ..

    ayioo sinhaluta seemithai kiwwama hithanne 50i,100i kiyala. vena case ekek nam uparime 10 denekta vitharai puluwan.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    maximum 10 persons macho. wala danna puluwan. 2days maximum. hamudurowo denamak wadammanna puluwan. but keepthe distance. no worshiping.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    දවසයි, දෙකයි. WTF! මේක හරියටම VERIFY කරගන්න විදිහක් නැද්ද පුතී