මල වදයක් බන්. කොහෙන්හරි රෙද්දක් පුට්ටු කරන් ඇවිත් ගෑනි මැරිච්ච එකා වගේ අඩනවා.@Walter White මේක නැවෙන් බාපන් යකූ![]()
welawata ganiyek natteඋබගෙ හැම මගුලම හිර වෙනවනේ.
මන් හිතන්නේ උඹට අද නම් කස්ටම් ක්ලියර් වෙන්න ඕනේ.කවදද බන් මුන් මේක එවන්නේ...
![]()
මේකට දැන් දවස් 9ක්
![]()
මේ දවස් වල පරක්කුයි ලංකාවට ඇවිත් සති 1-2 යනව ගෙදෙට්ට එන්න
mage order eka lankawata awilla thiyenne 30.courier eken package eka aragenath thawama labune na
මන් හිතන්නේ උඹට අද නම් කස්ටම් ක්ලියර් වෙන්න ඕනේ.
Mage okkoma wage Arrived at sorting center in destination country/region.
package 10k withara thiyanawa enna
මේ ඇවිල්ල තියෙන්නේ ලංකාවට නෙමෙයිනේ? මේ තියෙන්නේ ට්‍රආන්සිට් එකේ හිර වෙලානේ. මම හිතන්නේ සිංගප්පුරු ට්‍රආන්සිට් එකේ. තාම තියෙන්නේ සිංගප්පුරුවේ. ෆ්ලයිට් එකක් සෙට් වෙලා නෑ ලංකාවට.daraz eken gei. blackfriday nisa daraz busy wela inne
එතකොට මීට කලින් එව්වා සට පට ගාලා ලස්සනට අප්ඩේට් වුනේ..උබේ එක විතරක් එවන්න පිස්සුද, සැලකිය යුතු orders ගාණක් අපේ region එකට එකතු වුණාම එවයි
ඕකම කරනවා fedex එකෙන්, මෙරිකාවෙන් එන පැකේජ් ඩුබායි තියාගෙන හිටියා
එයි කියලා හිතමු.මගෙත් ඔහොමයි. එයි නේද ඉක්මනට.
Alibaba express custom එක්ක කෙස් එකක් දාන කසටම් එකෙන් උන්ගේ එවා ක්ලියර් කරන්නෙ නෑ නේ
Daraz eka through ena ewa nam ikmata enawa anik ewat awulak nathiwa awa. Custom clear wenna ona ewa sure ekata waiting atte
වෙනදාට නම් එක දවසින් එනවා. ඒත් මේ පාර පරක්කුයි. හෙට එයි.custom eken clear una ekak daraz haraha enna davas keeyak yanavada ban.... last Saturday clear vela tiyenne