අඩෝ මේ ඕඩරේ දවස් 5ක් තිස්සේ හිර වෙලා... 😤

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,311
    1
    101,156
    113
    34
    Kalutara
    කවදද බන් මුන් මේක එවන්නේ... 😣😣😣


    zWSwB7r.png



    මේකට දැන් දවස් 9ක්


    fKLbyCY.png
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    උබේ එක විතරක් එවන්න පිස්සුද, සැලකිය යුතු orders ගාණක් අපේ region එකට එකතු වුණාම එවයි
    ඕකම කරනවා fedex එකෙන්, මෙරිකාවෙන් එන පැකේජ් ඩුබායි තියාගෙන හිටියා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,311
    1
    101,156
    113
    34
    Kalutara
    මේ දවස් වල පරක්කුයි ලංකාවට ඇවිත් සති 1-2 යනව ගෙදෙට්ට එන්න
    mage order eka lankawata awilla thiyenne 30.courier eken package eka aragenath thawama labune na
    මන් හිතන්නේ උඹට අද නම් කස්ටම් ක්ලියර් වෙන්න ඕනේ.
    Mage okkoma wage Arrived at sorting center in destination country/region.
    package 10k withara thiyanawa enna
    daraz eken gei. blackfriday nisa daraz busy wela inne
    මේ ඇවිල්ල තියෙන්නේ ලංකාවට නෙමෙයිනේ? මේ තියෙන්නේ ට්‍රආන්සිට් එකේ හිර වෙලානේ. මම හිතන්නේ සිංගප්පුරු ට්‍රආන්සිට් එකේ. තාම තියෙන්නේ සිංගප්පුරුවේ. ෆ්ලයිට් එකක් සෙට් වෙලා නෑ ලංකාවට. 🤔


    උබේ එක විතරක් එවන්න පිස්සුද, සැලකිය යුතු orders ගාණක් අපේ region එකට එකතු වුණාම එවයි
    ඕකම කරනවා fedex එකෙන්, මෙරිකාවෙන් එන පැකේජ් ඩුබායි තියාගෙන හිටියා
    එතකොට මීට කලින් එව්වා සට පට ගාලා ලස්සනට අප්ඩේට් වුනේ.. 😣


    මගෙත් ඔහොමයි. එයි නේද ඉක්මනට.
    එයි කියලා හිතමු. 🤥
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Alibaba express custom එක්ක කෙස් එකක් දාන කසටම් එකෙන් උන්ගේ එවා ක්ලියර් කරන්නෙ නෑ නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,676
    8,407
    113
    Daraz eka through ena ewa nam ikmata enawa anik ewat awulak nathiwa awa. Custom clear wenna ona ewa sure ekata waiting atte
     
    • Wow
    Reactions: Heshan Daminda