අඩෝ මේ බලපල්ලා .. අත නෑ යකෝ ..
තාමත් මුණගැහුනේ නැතත්
දෑස් දෙකම ඔබේ ..
හිතට හිතක් ලං වීලා කල්පයාක් වගේ
දැනෙන තරම් ලග නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබ හමු වීමත් මට හීනයක් වගේ ...
ලස්සන සින්දුවක් නේද .. ?
මම මේ සින්දුව දැන් 25 ස් වතාවකට වඩා එක එක තැන් වලදී බලල තියනවා
ගෙදරදී PC එකෙන් , TV එකෙන් , යාලුවන්ගේ ගෙවල් පාරේ , බස් වල , කඩවල් වල ඒකි නොකී මෙකී තැන් වල ..
ඉතිං අද තමයි දන්නේ මේකේ ඉන්න එකාගේ අතක් නැහැ කියල .
මම මෙන්න මේ පොස්ට් එක Facebook එකේ දැකල තමයි ආපහු සින්දුව play කරලා බැලුවේ .
සිරාවටම මුගේ අත නැහැ .
ඇත්තම කියපල්ලා උබලත් මේක පස්සෙද දැක්කේ .. ?
නැත්නම් පලවෙනි පාරින්ම දැක්ක ද ?
මට මන් ගැනම පුදුමයි වැස්සියනි ..
මේක නොදකින්න හේතුව මගේ මොලේ අවුලක් ද ... ? නැත්නම් ඇහේ අවුලක් ද බන්ස් ලා ..?
උබල මොකෝ කියන්නේ ....?