අඩෝ මේ බලපල්ලා .. අත නෑ යකෝ ..

Status
Not open for further replies.
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
අඩෝ මේ බලපල්ලා .. අත නෑ යකෝ ..

තාමත් මුණගැහුනේ නැතත්
දෑස් දෙකම ඔබේ ..
හිතට හිතක් ලං වීලා කල්පයාක් වගේ
දැනෙන තරම් ලග නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබ හමු වීමත් මට හීනයක් වගේ ...

ලස්සන සින්දුවක් නේද .. ? :)

මම මේ සින්දුව දැන් 25 ස් වතාවකට වඩා එක එක තැන් වලදී බලල තියනවා
ගෙදරදී PC එකෙන් , TV එකෙන් , යාලුවන්ගේ ගෙවල් පාරේ , බස් වල , කඩවල් වල ඒකි නොකී මෙකී තැන් වල .. :yes:

ඉතිං අද තමයි දන්නේ මේකේ ඉන්න එකාගේ අතක් නැහැ කියල . :shocked:
මම මෙන්න මේ පොස්ට් එක Facebook එකේ දැකල තමයි ආපහු සින්දුව play කරලා බැලුවේ .

998334_402016946569295_53340576_n.jpg

සිරාවටම මුගේ අත නැහැ . :shocked:
ඇත්තම කියපල්ලා උබලත් මේක පස්සෙද දැක්කේ .. ? :frown:
නැත්නම් පලවෙනි පාරින්ම දැක්ක ද ? :confused:

මට මන් ගැනම පුදුමයි වැස්සියනි ..
මේක නොදකින්න හේතුව මගේ මොලේ අවුලක් ද ... ? නැත්නම් ඇහේ අවුලක් ද බන්ස් ලා ..? :(

උබල මොකෝ කියන්නේ ....?​
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,757
    3,347
    113
    :shocked: huka.. mamath oka dakke na ne ban..:lol:
    eth mama hituwa kella,, kollawa meet wenna awama kolla harila yanna hadanne mokada kiyala..:confused:dan thama meter wune:)
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අපිටත් පුදුමයි තෝ ගෑන පොන්na වස්සෝ.. තාමත් රෙදි ඈදගෙන මේකේ ඉන්න එක ගෑන :lol:
     
    Alagediya

    Junior member
  • Oct 31, 2012
    249
    20
    18
    Maharagama
    nai kaida rospan kiuwalu maeth dan ban dakke

    But U 4n eka allan inna hati b alapan issalla wam atha anik 4to eka dakuna
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    :shocked: huka.. mamath oka dakke na ne ban..:lol:
    eth mama hituwa kella,, kollawa meet wenna awama kolla harila yanna hadanne mokada kiyala..:confused:dan thama meter wune:)

    සිරාවට උබත් හිතල තියෙන්නේ මම හිතපු විදියටමයි .. :shocked:

    nai kaida rospan kiuwalu maeth dan ban dakke

    But U 4n eka allan inna hati b alapan issalla wam atha anik 4to eka dakuna

    ඒකනේ .. උබත් දැක්කේ දැන් නෙහ් .. :cool:

    අපිටත් පුදුමයි තෝ ගෑන පොන්na වස්සෝ.. තාමත් රෙදි ඈදගෙන මේකේ ඉන්න එක ගෑන :lol:

    පොන්නයොත් එක්ක කතා කරන්නේ නැහැ සහෝ . සමාවෙන්න ඔබට සිදුවූ අපහසුතාවයට :(

    kalekin awe nathi nisa uba marila kiyala hithuwe mama :P
    nedakin rata talks dena uba oka dakka adada?
    as deka galola gaalu mudata wisi karapan

    හා අයියේ .. ගාලු මුහුදට ද විසික් කොරන්න ඕන ? :(
    උබ මම මැරිලා කියලද හිතුවේ .. ? සතුටු වෙයන් මම තාම ජිවත් වෙනවා .. :)
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පොන්නයොත් එක්ක කතා කරන්නේ නැහැ සහෝ . සමාවෙන්න ඔබට සිදුවූ අපහසුතාවයට :(

    ඔහේ මක්කෑයි පුතේ දොඩවන්නේ? අර ත්‍රේඩ් ටික එහෙම බම්ප් කරලා සෑපක් ගමුය? :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක මේ වීඩියෝ එකට පොඩි publicity පාරක් දා ගන්න හිතා මතාම කරපු පොඩි gimmick එකක්. උඹල අපි මේ ඉටු කරන්නේ ඒ අවශ්‍යතාව තමයි. මම මේ සින්දුව දැක්කට මේ හුයන්න දැක්කේ නැහැ.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හා අයියේ .. ගාලු මුහුදට ද විසික් කොරන්න ඕන ? :(
    උබ මම මැරිලා කියලද හිතුවේ .. ? සතුටු වෙයන් මම තාම ජිවත් වෙනවා .. :)
    uba ara sim wade thama karanawada?
     
    Status
    Not open for further replies.