අඩෝ මේ මොකක්ද බන්

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අඩෝ මේ මොකක්ද බන්

    මටනම් තේරෙන්නේ න මේකේ වුඩින් එකේ එක වෙලාවට එක එක අංක වැටෙනවා මේකේ වැටිලා තියෙන්නේ 5 දැක්කනේ සමහර වෙලාවට 1 ,2,3,4,,0 තියනවා බන්ස්
    කනෙක්ට් වෙන්න ට්‍රයි කරාම පාස්වඩ් එකක් ඉල්ලනවා :confused::confused::confused:

    88466573.png