අඩෝ මේ සුද්දෙක්ගේ ශොට් එකක්ද නැත්තම් ඇලි සීන් එකද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Travel කරපු ඇලක දොලක සුද්දෙක්වත් නාලද?
    (Joke)
    4fd6b288e420f400d8633d40a4b9ad98.gif
     
    • Haha
    Reactions: Thilinacw

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔව්.. ලංකාවේ බබාලා නැත්නම් කෙලින්ම ඇඟිල්ල දික් වෙන්නේ ගැහැණියට.. වඳ ගෑණි කියලා හංවඩු ගැහෙනවා.. ස්පර්ම් ටෙස්ට් එකක් කලොත් දරුවෙක් හදන්න අවශ්‍යය ඒ තත්වයන් පිරිමි ස්පර්ම් වල නැති වෙන්න පුළුවන්.. එහෙම වෙලාවල් වල කපල් එකේ අනුමැතිය ඇතුව පිටින් ශුක්‍රාණු තැන්පත් කරලා කෘතිමව ගැබ් ගන්වනවා..

    මෙතන ඇලි කියන්න බෑ.. වෙන මොකද්ද සීන් එකක් වෙලා තියෙනවා.. මුන් දඟලපු දැඟලිල්ලට උඩ ඉන්න දෙවියෝ තමා දන්නේ..:rofl:
    ඔව් බන්...මාර ප්‍රෙහෙලිකාවක් මේක දැන්... දැන් ගෑනී මිනිහයි ගෙදර මරා ගන්නවද දන්නේ නෑ... අර අයිශා අතුකෝරාල කියන කෑල්ල කටාර් වල මිනිහා එක්ක ඉන්නේ..මට එකිව සැකයි අරාබී කාරයො එක්ක ඩීල් යනවද කියලා මිනිහාම වෙන්න ඇති ඩීල් එක කරනවා ඇත්තේ..ඒකිත් ඊජිප්ට් ගෑනූ වගේ පට්ට ස්කින් කලර් එකක් තියෙන්නෙ..බෙලී ඩාන්ස් කරනවද දන්නේ නෑ ඩෙසර්ට් කෑම්ප් එකක...අනිත් ප්‍රෙහෙලිකාව ඒක තමයි මට තියන..මේකී දැන් රගපාන්නෙත් නෑනේ..

    FB_IMG_1614003956828.jpg

    FB_IMG_1614003953586.jpg
    FB_IMG_1614003953586.jpg
    FB_IMG_1614003930426.jpg
    FB_IMG_1614003930426.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අම්මලා තාත්තලාට තමුන්ගේ දරුවෝ හරි වටිනවා.

    ඒක තේරෙන්නෙ අම්මලා තාත්තලා උනාම.

    කාගෙවත් අඩුපාඩු හොයන්න හොඳ නෑ.

    ඒ උනාට මෙහෙම හැම එකම වීඩියෝ කරලා දාන එක නම් අනේ මන්දා.

    අපේ ළමයි හම්බවෙන වෙලාවෙ ඒකට හිත යොමු කරනවා මිසක් වෙන මොකුත් හිතන්න අපිට නම් බැරි උනා.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaahahaahahaha:dull:
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    හැම ලක්ෂණයක් ම ඒ අම්මගෙයි තාත්තගෙයි නෙමෙයි එයගෙ පරමපරාවට සුදදොත් මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන් ඈත අතීතයේ.
    ඒක නෙමෙයි ගෙදර ඉන්න පොඩි එකා කාගෙද දන්නෙ නැති උණාට උබට ළමයි නැත්තෙ ඇයි කියල දන්නෙ නැති උණාට වෙන උන්ගෙ කිබි වල ඇද කුද නම් පේනවා නෙ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    Okun konde color karada danna.video eka viral yawanna. Ehema higana hattakne. Pata nam kohomat aluta upan lamayi suduyi tika dawasak yanakal.
    සිරාවට උන් දෙන්නා නම් එකත් සුවර් නැ බන් එච්චර අමාරුවක් තියන්නේ.
    එක්කෝ මුන් එෆෙක්ට් එකක් දාලා නැත්තම් පොඩි හින්දා අර තඹ පාටට වගේ කොන්ඩේ ඇත්තේ.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,588
    5,967
    113
    හෝම් ස්වීට් හෝම්
    අම්මලා තාත්තලාට තමුන්ගේ දරුවෝ හරි වටිනවා.

    ඒක තේරෙන්නෙ අම්මලා තාත්තලා උනාම.

    කාගෙවත් අඩුපාඩු හොයන්න හොඳ නෑ.

    ඒ උනාට මෙහෙම හැම එකම වීඩියෝ කරලා දාන එක නම් අනේ මන්දා.

    අපේ ළමයි හම්බවෙන වෙලාවෙ ඒකට හිත යොමු කරනවා මිසක් වෙන මොකුත් හිතන්න අපිට නම් බැරි උනා.
    උඹලෑ නොහැකියාවට අනෙක් උන්ට ඥං පඥං ගාන්න එපා



    ඩබල් එකේ අහන්න මේකත්
    සුද්දෙක් සුද්දෙක් ගාන්නැතුව, තොපෙත් කොහෙ කොහෙ හරි සුද්දොන්ගේ නටඹුන් ඇති හොදට හොයලා බැලුවොත්
    ------ Post added on Feb 22, 2021 at 10:15 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හැම ලක්ෂණයක් ම ඒ අම්මගෙයි තාත්තගෙයි නෙමෙයි එයගෙ පරමපරාවට සුදදොත් මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන් ඈත අතීතයේ.
    ඒක නෙමෙයි ගෙදර ඉන්න පොඩි එකා කාගෙද දන්නෙ නැති උණාට උබට ළමයි නැත්තෙ ඇයි කියල දන්නෙ නැති උණාට වෙන උන්ගෙ කිබි වල ඇද කුද නම් පේනවා නෙ.
    ඇද තියෙන උන් තමයි බං ගොඩක් ඇද හොයන්නෙ.