උඹලෑ නොහැකියාවට අනෙක් උන්ට ඥං පඥං ගාන්න එපාඅම්මලා තාත්තලාට තමුන්ගේ දරුවෝ හරි වටිනවා.
ඒක තේරෙන්නෙ අම්මලා තාත්තලා උනාම.
කාගෙවත් අඩුපාඩු හොයන්න හොඳ නෑ.
ඒ උනාට මෙහෙම හැම එකම වීඩියෝ කරලා දාන එක නම් අනේ මන්දා.
අපේ ළමයි හම්බවෙන වෙලාවෙ ඒකට හිත යොමු කරනවා මිසක් වෙන මොකුත් හිතන්න අපිට නම් බැරි උනා.
ඩබල් එකේ අහන්න මේකත්
සුද්දෙක් සුද්දෙක් ගාන්නැතුව, තොපෙත් කොහෙ කොහෙ හරි සුද්දොන්ගේ නටඹුන් ඇති හොදට හොයලා බැලුවොත්
------ Post added on Feb 22, 2021 at 10:15 PM