අඩෝ මේ සුද්දෙක්ගේ ශොට් එකක්ද නැත්තම් ඇලි සීන් එකද?

thilangr8

Well-known member
  • Sep 18, 2008
    18,899
    1,334
    113
    හෝම් ස්වීට් හෝම්
    අම්මලා තාත්තලාට තමුන්ගේ දරුවෝ හරි වටිනවා.

    ඒක තේරෙන්නෙ අම්මලා තාත්තලා උනාම.

    කාගෙවත් අඩුපාඩු හොයන්න හොඳ නෑ.

    ඒ උනාට මෙහෙම හැම එකම වීඩියෝ කරලා දාන එක නම් අනේ මන්දා.

    අපේ ළමයි හම්බවෙන වෙලාවෙ ඒකට හිත යොමු කරනවා මිසක් වෙන මොකුත් හිතන්න අපිට නම් බැරි උනා.
    උඹලෑ නොහැකියාවට අනෙක් උන්ට ඥං පඥං ගාන්න එපා


    ඩබල් එකේ අහන්න මේකත්
    සුද්දෙක් සුද්දෙක් ගාන්නැතුව, තොපෙත් කොහෙ කොහෙ හරි සුද්දොන්ගේ නටඹුන් ඇති හොදට හොයලා බැලුවොත්
    ------ Post added on Feb 22, 2021 at 10:15 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    1,377
    524
    113
    හැම ලක්ෂණයක් ම ඒ අම්මගෙයි තාත්තගෙයි නෙමෙයි එයගෙ පරමපරාවට සුදදොත් මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන් ඈත අතීතයේ.
    ඒක නෙමෙයි ගෙදර ඉන්න පොඩි එකා කාගෙද දන්නෙ නැති උණාට උබට ළමයි නැත්තෙ ඇයි කියල දන්නෙ නැති උණාට වෙන උන්ගෙ කිබි වල ඇද කුද නම් පේනවා නෙ.
    ඇද තියෙන උන් තමයි බං ගොඩක් ඇද හොයන්නෙ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    2,414
    968
    113
    Nawala
    1614014451670.png
     

    ChoronaSottiya

    Active member
  • Sep 13, 2020
    229
    165
    43
    වදුරව
    මෙකෙ ලොකු හු#ත්තක් නෑ මේකෙ, Sperms Donor කෙනෙක්ගෙන් ගන්න ඇති. අපි ඌට හිනා උනාට, අපිට උනත් Weak Sperms තියෙන්න පුලුවන්.
    ඒක ලැජ්ජ වෙන්න කාරණයක් නෙමෙයි.
    දූපත් මානසිකත්වෙ ඉන්න නූගත් ගම් බයියන්නට නම් මේවා මැජික් වෙන්න පුලුවන්.


    අඩේ මේ travel with wife උන්ගේ ලමයා පොඩ්ඩක් බලපන්..මේ නෝමල්ද ? නැත්තම් ඇලි සීන් එකක්ද? එහෙමත් නැත්තම් සුද්දෙක්ගේ එකක්ද?? ස්පර්ම් ෆාම් එකකින් ගත්තු එකක්ද් දන්නේ නෑ..

    View attachment 114063

    View attachment 114064View attachment 114065
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    18,906
    7,017
    113
    KY
    උන් දේන්න දන්නව අපේ උන් මේවගේ නූල් දාල තාත්ත හොයල දෙන්න මහන්සි වෙනව කියල.
    අන්තිමට ඉතින් 🤑🤑🤑

    මේකෙන්ම සිරාවට විවුස් කියක් එන්න ඇති බන්. උබ කියන එක නම් ඇත්ත.
    ඔය කියන විදිහට බන් පොඩි එකා සුද්දෙක් නම් අරු කැමරා එකක් අරන් ඔතන ෆොටෝ ගහයිද නේ ආතල් එකේ.