අඩෝ මේ සුද්දෙක්ගේ ශොට් එකක්ද නැත්තම් ඇලි සීන් එකද?

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අඩේ මේ travel with wife උන්ගේ ලමයා පොඩ්ඩක් බලපන්..මේ නෝමල්ද ? නැත්තම් ඇලි සීන් එකක්ද? එහෙමත් නැත්තම් සුද්දෙක්ගේ එකක්ද?? ස්පර්ම් ෆාම් එකකින් ගත්තු එකක්ද් දන්නේ නෑ..


    FB_IMG_1613998993648.jpg


    FB_IMG_1613999025991.jpg
    FB_IMG_1613999029150.jpg
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    උබ අර මාමගෙ ගෙදර එකා ගැන හොයලා බලපන් අනුන්ගෙ ඒවා හොයන්නෙ නැතිව.
    අම්මෝ බං :lol::lol::lol::lol::lol::lol::lol:
    රෙද්දක් ඇදගෙන නම් මේකේ රිප්ලයි කරන්නේ මේක දාපු එකා හරි හමන් එකෙක්නම් ආයේ
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ooops.. WTF machan? mama ada ne dakke me seen eka.. mata penne aruge sperm weda nathi nisa pitin sperm aran set karala wage.. bali nam sperm suddekge..... :shocked:
    හ්ම්ම්
    එහෙම medically කලා නම් අවුලක් නෑ බන් ඉතින්..නල දරු උපත් කියන්නේ ඕවද?
     
    • Like
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    හ්ම්ම්
    එහෙම medically කලා නම් අවුලක් නෑ බන් ඉතින්..නල දරු උපත් කියන්නේ ඕවද?
    ඔව්.. ලංකාවේ බබාලා නැත්නම් කෙලින්ම ඇඟිල්ල දික් වෙන්නේ ගැහැණියට.. වඳ ගෑණි කියලා හංවඩු ගැහෙනවා.. ස්පර්ම් ටෙස්ට් එකක් කලොත් දරුවෙක් හදන්න අවශ්‍යය ඒ තත්වයන් පිරිමි ස්පර්ම් වල නැති වෙන්න පුළුවන්.. එහෙම වෙලාවල් වල කපල් එකේ අනුමැතිය ඇතුව පිටින් ශුක්‍රාණු තැන්පත් කරලා කෘතිමව ගැබ් ගන්වනවා..

    මෙතන ඇලි කියන්න බෑ.. වෙන මොකද්ද සීන් එකක් වෙලා තියෙනවා.. මුන් දඟලපු දැඟලිල්ලට උඩ ඉන්න දෙවියෝ තමා දන්නේ..:rofl:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අඩේ මේ travel with wife උන්ගේ ලමයා පොඩ්ඩක් බලපන්..මේ නෝමල්ද ? නැත්තම් ඇලි සීන් එකක්ද? එහෙමත් නැත්තම් සුද්දෙක්ගේ එකක්ද?? ස්පර්ම් ෆාම් එකකින් ගත්තු එකක්ද් දන්නේ නෑ..


    View attachment 114063

    View attachment 114064View attachment 114065

    අර ගෙදර ඉන්න හිගන පැටිය ගෑනිගෙද මාමගෙද ?
     
    • Haha
    Reactions: dilann