අඩෝ මේ සුද්දෙක්ගේ ශොට් එකක්ද නැත්තම් ඇලි සීන් එකද?

firerix

Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    අනේ මන්ද මෙතන මොකා වැලලෙන්න හැදුවත් මේ බබා නම් අනිවා යුරොප් ජාන සිංගපු ගියවෙලාවක වත් යුරෝප් පොරක් සෙට් වෙන්න ඇති ...තව දෙයක් කියන්නම් පොඩි එකා නම් පට්ට ලස්සන වේයි අ වූ 2 3 වෙනකොට ...
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,590
    720
    113
    38
    සුවසිලන්තය
    අනේ මන්ද මෙතන මොකා වැලලෙන්න හැදුවත් මේ බබා නම් අනිවා යුරොප් ජාන සිංගපු ගියවෙලාවක වත් යුරෝප් පොරක් සෙට් වෙන්න ඇති ...තව දෙයක් කියන්නම් පොඩි එකා නම් පට්ට ලස්සන වේයි අ වූ 2 3 වෙනකොට ...
    machan man danna kenekge duwekuth oya wage iapdune apita hithaganna bari una passe loku weddi konde ehema samanyya widihata paata wela haduna habai lamaya pattama lassanai
    godak welawata baba hamba wenna iddi saffron ehema bona kiri ekath ekka daala biwwahama lamai godak sudu wenawa habai saffron patta ganam habai
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඕකුන් දෙන්නම සුදු නැතත් තලෙලුයිනෙ. ඒ කියන්නෙ පොඩ්ඩක් වයිට් එකට හුරුයි. ළමයි ඉපදුන ගමන් පට්ට සුදුයි බං. මාත් දැන් කළු උනාට පොඩි කාලෙ පොත්ත රතට හිටියෙ. පොඩි කාලෙ ෆොටෝස් වල එහෙම මම හෙන සුදුයි වගේම පොඩි කාලෙ දැක්කට පස්සෙ අද ඊයෙ මාව දකින අය කියන්නෙ මම හෙන කලුවෙලා කියල. ඒ කාලෙ හෙන රතට හිටියලු. ඉතිං ඒ වගේ තමයි මේ සීං එකත් මම හිතන්නෙ. ළමය පොඩි කාලෙ ඉපදුන ගමන් නිසා පොත්ත රතට හිටිනව. අනික මුං දෙන්නත් කලු නෑනෙ. හොද ලස්සන පාටක් තියනවනෙ දෙන්නටම. ඒ වගේම දෙන්න බැදල කෙල්ල බඩ උන කාලෙ ඒකි හෙන සතුටෙන් හිටපු වග උන්ගෙ විඩියෝ වලම තියෙනව. ඒ කියන්නෙ සතුට නිසා ඒක ලමයගෙ පැහැයටත් බලපානව. හික්ස්. මම නම් හිතන්නෙ ඒම. බොලාගෙ කමෙන්ට් කියනවන එක පට්ට ආතල් ඩෝ...
    එල එලම
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    Pako hame paata nemai kond paata balapan
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    397
    353
    63
    ගෙදර
    පොදුවේ ගත් කල, අඳුරු හිසකෙස් ආලෝකයට වඩා ප්‍රමුඛ වේ. නමුත් අක්ෂි වර්ණය මෙන්, ඔබේ දරුවාගේ හිසකෙස් ඔබේ හිසකෙස් වර්ණය සහ ඔබේ සහකරුගේ වර්ණ අතර සුන්දර පරාසයක් බවට පත්විය හැකිය. එය වර්ණ හෝ වර්ණක මත රඳා පවතී, ඔබ දෙදෙනාම ඔබේ කොණ්ඩය තුළ ඇති අතර ඒවා මිශ්‍ර වන ආකාරය. සමාන හිසකෙස් වර්ණයක් ඇති දෙමව්පියන්ට තරමක් වෙනස්, නමුත් ඔවුන්ගේ වර්ණ පරාසය තුළ පැහැයක් ඇති දරුවෙකු සිටිය හැකිය.

    නමුත් පුදුම වර්ණ විවිධ හිසකෙස් වර්ණ ඇති දෙමාපියන්ගෙන් නිසැකවම දිස්විය හැකිය. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ එක් දෙමාපියෙකුගේ අවපාත වර්ණ ජානයක් පැමිණ තවත් දරුවෙකු සමඟ මිශ්‍ර වූ විටය. ඒ නිසා කළු හිසකෙස් ඇති දෙමව්පියන්ට දුඹුරු පැහැති හිසකෙස් සඳහා අවපාත ජානයක් රැගෙන යන අතර එම ජානය ප්‍රකාශ වී අනෙක් දෙමව්පියන්ගෙන් දුඹුරු ජානයක් සමඟ මිශ්‍ර වුවහොත් දුඹුරු දරුවෙකු ලැබිය හැකිය.

    කලක් අවපාතයක් ලෙස සලකනු ලැබූ රතු හිසකෙස් සම්බන්ධයෙන් ගත් කල, දැන් එය දුඹුරු පැහැයට වඩා ප්‍රමුඛ යැයි විශ්වාස කෙරේ. ඔබට රතු හිසක් විය හැකි අතර එය නොදැන සිටිය හැකිය. ඔබේ හිසකෙස් රතු පැහැයට හුරු දුඹුරු හෝ කළු වර්ණකයක් මගින් ආවරණය කර ඇත.

    ඇල්බිනිවාදය
    ඇල්බිනිස්වාදය යනු පුද්ගලයෙකුට වර්ණකයක් හෝ ඉතා සුළු ප්‍රමාණයක් නොපවතින තත්වයකි. කිසිදු මෙලනින් නොමැතිව, වර්ණයක් නොමැත, එබැවින් ඇල්බිනිස්වාදය ඇති කෙනෙකුට සුදු හෝ ඉතා සැහැල්ලු දුඹුරු හිසකෙස් ඇත. සමහර වර්ගවල ඇල්බිනිස්ථානය ශරීරයේ ඇතැම් ප්‍රදේශවලට පමණක් බලපාන නමුත් බොහෝ විට හිසකෙස්, සම සහ ඇස් වලට බලපායි.

    ඇල්බිනිවාදය දුර්ලභ වන අතර ජානමය වශයෙන් සම්මත වේ. එය අවපාත ගති ලක්ෂණයකි, එබැවින් එය ඉදිරිපත් කිරීම සඳහා දෙමව්පියන් දෙදෙනාම ඇලිලය රැගෙන යා යුතුය. හිසකෙස් සමට තරම් ගැටළුවක් නොවන අතර එය ආරක්ෂා කිරීම සඳහා කිසිදු වර්ණකයක් නොමැතිව පහසුවෙන් දැවිය හැකිය.
    ------ Post added on Feb 28, 2021 at 7:20 PM

    හිස කෙස් වල පාට ගොඩක් වෙලවට එන්නේ අම්මගේ තාත්තගේ ජාන වලින්
    ------ Post added on Feb 28, 2021 at 7:22 PM
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මේකේ කවි ලියපු නිසදැස් ලියපු ජානවිද්‍යාත්මකව පහදපු සින්ඝලු දැන් මොකද කියන්නේ

    1. artificial insemination එකකට ගියානම් ඉන්දියන් DNA ලයින් එකක් තමා සින්ඝලු තොරගන්නේ ලග ලග යනනිසා මුන් එහෙම එකකට ගියානම් යුරොප් dna ලයින්එකකට යන්න ඔලුව හොදනැද්ද ...

    2. අපි ඕපන් කථා කරමු මේක අනිවා කොල්ල නොදැනුවත්ව මෙකි යුරෝප් එකෙක් එක්ක නිදියපු සීන් එකක් තියෙන්නේ ඒ කලේම වගේ කොල්ල එක්කත් ඉන්න ඇති නමුත් කොල්ලගේ දුර්වල කමක් ඇති ..මට හිතෙන්නේ එහෙම මොනවා උනත් පොඩි එකා පට්ට ලස්සනයි

    157810169_890693358433924_1150073537249071871_n.jpg

    156969823_250199756765609_2736466779623993690_n.jpg

    156442828_464363928021858_3143992060725835083_n.jpg
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,265
    113
    පොදුවේ ගත් කල, අඳුරු හිසකෙස් ආලෝකයට වඩා ප්‍රමුඛ වේ. නමුත් අක්ෂි වර්ණය මෙන්, ඔබේ දරුවාගේ හිසකෙස් ඔබේ හිසකෙස් වර්ණය සහ ඔබේ සහකරුගේ වර්ණ අතර සුන්දර පරාසයක් බවට පත්විය හැකිය. එය වර්ණ හෝ වර්ණක මත රඳා පවතී, ඔබ දෙදෙනාම ඔබේ කොණ්ඩය තුළ ඇති අතර ඒවා මිශ්‍ර වන ආකාරය. සමාන හිසකෙස් වර්ණයක් ඇති දෙමව්පියන්ට තරමක් වෙනස්, නමුත් ඔවුන්ගේ වර්ණ පරාසය තුළ පැහැයක් ඇති දරුවෙකු සිටිය හැකිය.

    නමුත් පුදුම වර්ණ විවිධ හිසකෙස් වර්ණ ඇති දෙමාපියන්ගෙන් නිසැකවම දිස්විය හැකිය. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ එක් දෙමාපියෙකුගේ අවපාත වර්ණ ජානයක් පැමිණ තවත් දරුවෙකු සමඟ මිශ්‍ර වූ විටය. ඒ නිසා කළු හිසකෙස් ඇති දෙමව්පියන්ට දුඹුරු පැහැති හිසකෙස් සඳහා අවපාත ජානයක් රැගෙන යන අතර එම ජානය ප්‍රකාශ වී අනෙක් දෙමව්පියන්ගෙන් දුඹුරු ජානයක් සමඟ මිශ්‍ර වුවහොත් දුඹුරු දරුවෙකු ලැබිය හැකිය.

    කලක් අවපාතයක් ලෙස සලකනු ලැබූ රතු හිසකෙස් සම්බන්ධයෙන් ගත් කල, දැන් එය දුඹුරු පැහැයට වඩා ප්‍රමුඛ යැයි විශ්වාස කෙරේ. ඔබට රතු හිසක් විය හැකි අතර එය නොදැන සිටිය හැකිය. ඔබේ හිසකෙස් රතු පැහැයට හුරු දුඹුරු හෝ කළු වර්ණකයක් මගින් ආවරණය කර ඇත.

    ඇල්බිනිවාදය
    ඇල්බිනිස්වාදය යනු පුද්ගලයෙකුට වර්ණකයක් හෝ ඉතා සුළු ප්‍රමාණයක් නොපවතින තත්වයකි. කිසිදු මෙලනින් නොමැතිව, වර්ණයක් නොමැත, එබැවින් ඇල්බිනිස්වාදය ඇති කෙනෙකුට සුදු හෝ ඉතා සැහැල්ලු දුඹුරු හිසකෙස් ඇත. සමහර වර්ගවල ඇල්බිනිස්ථානය ශරීරයේ ඇතැම් ප්‍රදේශවලට පමණක් බලපාන නමුත් බොහෝ විට හිසකෙස්, සම සහ ඇස් වලට බලපායි.

    ඇල්බිනිවාදය දුර්ලභ වන අතර ජානමය වශයෙන් සම්මත වේ. එය අවපාත ගති ලක්ෂණයකි, එබැවින් එය ඉදිරිපත් කිරීම සඳහා දෙමව්පියන් දෙදෙනාම ඇලිලය රැගෙන යා යුතුය. හිසකෙස් සමට තරම් ගැටළුවක් නොවන අතර එය ආරක්ෂා කිරීම සඳහා කිසිදු වර්ණකයක් නොමැතිව පහසුවෙන් දැවිය හැකිය.
    ------ Post added on Feb 28, 2021 at 7:20 PM

    හිස කෙස් වල පාට ගොඩක් වෙලවට එන්නේ අම්මගේ තාත්තගේ ජාන වලින්
    ------ Post added on Feb 28, 2021 at 7:22 PM
    1615213946950.png

    Seeyalage muththalage konde paata enna berida, menna me wage.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,193
    113
    ඔව් බන්...මාර ප්‍රෙහෙලිකාවක් මේක දැන්... දැන් ගෑනී මිනිහයි ගෙදර මරා ගන්නවද දන්නේ නෑ... අර අයිශා අතුකෝරාල කියන කෑල්ල කටාර් වල මිනිහා එක්ක ඉන්නේ..මට එකිව සැකයි අරාබී කාරයො එක්ක ඩීල් යනවද කියලා මිනිහාම වෙන්න ඇති ඩීල් එක කරනවා ඇත්තේ..ඒකිත් ඊජිප්ට් ගෑනූ වගේ පට්ට ස්කින් කලර් එකක් තියෙන්නෙ..බෙලී ඩාන්ස් කරනවද දන්නේ නෑ ඩෙසර්ට් කෑම්ප් එකක...අනිත් ප්‍රෙහෙලිකාව ඒක තමයි මට තියන..මේකී දැන් රගපාන්නෙත් නෑනේ..

    View attachment 114079
    View attachment 114080View attachment 114080View attachment 114081View attachment 114081
    උඹ නම් කැරිම චීත්තයක්. මේකිගෙ හස්බන්ඩ් මගෙ යාලුවෙක්, ඔය කිව්ව කතා ඔක්කොම පදනම් විරහිතයි, ඒ වගේම අන්තිම පහත්. උන් සාමාන්‍ය වැනිලා කපල් එකක්. මනුස්සයෙක්ට මේ හුත්තෙ මුඩුක්කුවෙ හිර වෙලා කඹුරන්නම ඕනෙ නෑ ලස්සනට කාල ඇඳල ජීවත් වෙන්න.

    උඹ දෙදාහෙන් පස්සෙ පොඩි එකෙක්නම් පොඩි හරි චාන්ස් එකක් තියෙනව ලොකුවෙද්දි ඔය මජර කම් නැති වෙලා යන්න. උඹ ලොකු මනුස්සයෙක්නම්, බොහොම කණගාටුයි කියල තමා කියන්න තියෙන්නෙ.

    මේවගේ ත්‍රෙඩ්ස් වලට ආපු පරක්කුවෙන්ම යනව, නිකන් ඇඟේ තියන ඊස්ට්‍රජන් වැඩිකරගන්නෙ මොකටද.
     
    • Angry
    Reactions: ChoronaSottiya

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,247
    8,255
    113
    M-Town
    ඔය හැටි බන්. මගෙත් Scl යන කාලේ යාලුවෙක් හිටියා ඌත් තනිකර සුද්දෙක් වගේ. කොන්ඩෙ දුඹුරු පාටයි ( මේකා ඒ කාලේ පොල් තෙල් ගෑවා කොන්ඩෙ කලු වෙන්න)