මම හිතුවා 14න් ආවාම 13 එකේ ගාන අඩුවෙයි කියලා. 13 pro එක තිබ්බෙත් 999$ නෙ ඇපල් සයිට් එකේ. මම දැන් 13proඑක බැලුවා. උන් ඒක සයිට් එකෙන් 13pro ගලවලා නේද? දැන් පිටරට normal market (ලංකාවෙ නෙමේ ) 13pro එක ගාන අඩුවෙයිද බන්? එන එකෙක්ට කියලා එකක් ගෙන්න ගන්නවත් මනෝ පාරක් ගහන්න මේ ට්‍රයි එක.උදව් කරපන් ඒ මනෝ පාරට. දවස් දෙකින් පියවි සිහියට එනවා (සිරා සීන් එකක් මේක)
https://www.apple.com/us-edu/shop/buy-iphone/iphone-13-pro