අඩෝ 14 pro එකත් 13 pro එකේ ගානමයි නේද??

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113

    මම හිතුවා 14න් ආවාම 13 එකේ ගාන අඩුවෙයි කියලා. 13 pro එක තිබ්බෙත් 999$ නෙ ඇපල් සයිට් එකේ. මම දැන් 13proඑක බැලුවා. උන් ඒක සයිට් එකෙන් 13pro ගලවලා නේද? දැන් පිටරට normal market (ලංකාවෙ නෙමේ ) 13pro එක ගාන අඩුවෙයිද බන්? එන එකෙක්ට කියලා එකක් ගෙන්න ගන්නවත් මනෝ පාරක් ගහන්න මේ ට්‍රයි එක.උදව් කරපන් ඒ මනෝ පාරට. දවස් දෙකින් පියවි සිහියට එනවා (සිරා සීන් එකක් මේක)

    https://www.apple.com/us-edu/shop/buy-iphone/iphone-13-pro