අඩෝ MR kottu කියන්නේ *ත්තක් බන්

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    ඔකේ ඩයල් එකත් මහ කැරි පඩියෙක්...උගේ මූණ දැක්කම පේන්වා නියම dodgy පොරක් කියලා....හෙන පඩි ටෝක්ස් වගයක් දීලා තිබ්බ කෑම හරි නෑ කියලා තිබ්බ රිවීව් එකකට....
     
    • Like
    Reactions: chinthi123

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඊයා ගූම ගූ කොත්තුවක් ඕක නම්
    කොළඹ හොඳයි කියන කොත්තු වලින්
    මරදානේ රිකොන් එකයි, කොත්තු ලැබ්ස් එකයි හොඳයි මට නම්
     
    • Like
    Reactions: Bart_Allen

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ඔකේ ඩයල් එකත් මහ කැරි පඩියෙක්...උගේ මූණ දැක්කම පේන්වා නියම dodgy පොරක් කියලා....හෙන පඩි ටෝක්ස් වගයක් දීලා තිබ්බ කෑම හරි නෑ කියලා තිබ්බ රිවීව් එකකට....
    Oka pohottu amatiyek itin ahanna deyakda
     
    • Like
    Reactions: NaiRobi

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Appa ehemeda...pohottu paatai tamai uu..voice eke indanma
    ඔව් පොර කෝට්ටේ නගරසබාවට පත් උනාද කොහෙද. අර තට්ට ඩයල් එකක් ඉන්නේ මදුර කියල පොරත් එක්ක ඉන්නේ. ඉස්සරනම් බරටම කඩේ ගියා දැන් සද්දේ වහල
     
    • Angry
    Reactions: NaiRobi

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Mr. Kottu amu jarawak

    Cimply Yummy eken Bacon Kottu ekak order karala balanna.. ela 👍

    kottu set une

    pillawoos
    hotel de plaza
    kottulabs

    witharai
    Kottu labs hari giye na ban.. normal kadawal wal ewa wage danune . Pillawus ithin hamadama hodai ara Raheema eke parata wage 👍
    ------ Post added on Jan 13, 2023 at 9:09 AM